Topjob eke thibuna virtusa eke
Virtusa nan qa intern yanna epa. Wena option ekak nathima nan witharak yanna
Topjob eke thibuna virtusa eke
A. සිරියා;22766832 said:Virtusa nan qa intern yanna epa. Wena option ekak nathima nan witharak yanna
MICROSOFT NAV, Dynamics CRM vage deval karana eka lankave saarthakada bn. issarahata yanna puluvanda mehe..![]()
මචන්ලා,
SharePoint developer ජොබ් එකක් තියනව. පට්ට Urgent.
[FONT="]C++ දැනගෙන ඉන්න ඕන. Projects කරල තියනව නම් හොඳයි.
[/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
මචන්ලා,
React Native ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.
[FONT="]මම මේකෙ දන්න කීප දෙනෙක්ටත් ප්රයිවට් කතා කලා. සීනියර් ඩිවලොපර් සහ ජූනියර් දෙකෙන්ම ඕන.
[/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
මචන්ලා,
VueJS developer ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.
[FONT="]UI/Angular knowledge is important.
[/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
මචන්ලා,
HR in charge ජොබ් එකක් තියනව. මේකත් ඉතින් සුපුරුදු පරිදි Urgent. නැත්තන් TOPJOBS දානවනෙ.
[FONT="]
ආ.. IT company එකක වැඩ කරල තියෙන්න ඕන. නැත්තන් IT field එකෙ අමාරුයි.
ඒ වගේම හොයන්නෙ female කෙනෙක්. Independently වැඩ කරන්න පුලුවන් එක ඉතාම අනිවාර්යයි. කවුරුවත් පස්සෙන් ඉඳන් help කරන්නෙ නම් නෑ ඔන්න.
[/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
Closing in two days.
මචන්ලා,
Accountant ජොබ් තියනව. Urgent.
Work from home. Part time (7pm to 1am)
An accounting degree and 5+ years experience ඕන.
එක ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න හොඳයි.
- Corporate accounting experience
- Very strong Excel Skills
- Excellent Communication Skills තිබ්බොත් චාන්ස් වැඩී.
PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
Opportunity closing in few days.
Ladies and Gentlemen,
Senior software QA ජොබ් තියනව. ඉක්මනට කියන්න මේකට නම් කට්ටිය ඉන්නව. ඉතින් competitive.ඉල්ලන ගාන අනුව තමයි. අපේ VueJS requirement එකට නම් premium එකක් ගෙවනව.
[FONT="]Automation tools ගැන දැන ගන්න ඕන. 4+ years experience [/FONT][FONT="][FONT="]ඕන.
simpresssolutions @ gmail (dot) com එකට CV එකක් දාන්න. මේක මගෙ company එකෙ address එක නෙමේ ඔන්න.
[/FONT][/FONT]යාලුවන්ටත් කියන්න.
Ladies and Gentlemen,
Part time iOS developer කෙනෙක් ඕන. Project Based. ඉක්මනට කියන්න.
[FONT="]SWIFT සිරාවට දැනගෙන ඉන්න ඕන. UI UX ගැන එහෙම ආයි හොඳටම ඕන.[FONT="].
simpresssolutions @ gmail (dot) com [/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]එකට email [/FONT][/FONT]හෝ PM එකක් දාන්න phone number එක්ක. හෙට වෙද්දි [/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]Finalize [/FONT][/FONT]කරනවා.
[/FONT][/FONT]යාලුවන්ටත් කියන්න.
මචන්ලා,
JAVA developer ජොබ් එකක් තියනව. Software Engineer. පට්ට Urgent.
[FONT="]Angular Framework දැනගෙන ඉන්න ඕන. Projects කරල තියනව නම් හොඳයි.
[/FONT] PM කරන්න. 60 -75K salary based on experience. යාලුවන්ටත් කියන්න.
Ok මචන්ලා,
Systems Engineer ජොබ් එකක් තියනව.
[FONT="]Networking, System maintenance, backup procedures, software system installations, Cloud technologies like AWS, VMs, UNIX/Linux troubleshooting දැනගෙන ඉන්න ඕන. [/FONT][FONT="][FONT="]Shell scripts, Perl, Ruby, Python[/FONT] කරල තියනව නම් හොඳයි.
[/FONT] PM කරන්න. 50 -70K salary based on experience. යාලුවන්ටත් කියන්න. [FONT="][/FONT]
Original Thread: http://www.elakiri.com/forum/showthread.php?t=1838600
Good Luck.