mamath hoyanwasystem administrator job ekak hoyanawa.. set wunot ekak kyapan.. denata company ekak balanawa overoll..

mamath hoyanwasystem administrator job ekak hoyanawa.. set wunot ekak kyapan.. denata company ekak balanawa overoll..

system administrator job ekak hoyanawa.. set wunot ekak kyapan.. denata company ekak balanawa overoll..
kalin work experience nathi kenek system admin yanwanam salary kiyak wage illanna onedakalin work karala natha
![]()

30-40 wage mama hithannekalin work experience nathi kenek system admin yanwanam salary kiyak wage illanna onedakalin work karala natha
![]()
Uni eka balapawi.An Internship Opportunity
![]()
![]()
99x එකේ Intern යන එක නම් මම දන්න විදිවට ලේසි දෙයක් නෙමෙයි. ඇතුලේ වැඩ්ඩෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් තියනවනම් පැන ගන්න ලේසි. හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා. එයාලගේ working environment එක ගොඩක් හොඳයි කියලා තමා ආරංචිය Salary th හොඳයි
...හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා....

ඔව් ලග දි අවුට් වෙච්ච මොරා සෙට් එකේ එකෙක් වත් Intern දැම්මේ නැති විත්තිය මාත් දන්නවා මචං. උන් ගියපු නැති හේතුව සාධාරණයි. අනෙක Mora උන් හදාගෙන තියන නමත් එක්ක උන්ට Field එකේ companies වලට දැනෙන්න දෙයක් කරන්න පුළුවන්. Mora උන් සිරා වැඩ්ඩෝ කියලා මාත් පිළිගන්නවා. හැබැයි හොඳම කියන කැටගරියට තව උන් දාන්න පුළුවන්.99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ එකෙක්වත් ඕකේ නෑ ...
GSOC හරි open source contribute කරලා තියනවනම් WSO2 / Sysco Labs දාපන් .. එවලට ඕව plus point + industryයේ හොද තැනක් තියනවා job එකට යද්දී
ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්

ඔය සේරමත් හරි GPA එක තමා අවුලමේ දේවල් තියනවනම් ඕන companyak ගන්නවා![]()
![]()
![]()

එහෙනම් දාපන් බන් .. අනිත් ටික තියනවනම් GPA ලොකුවට බලන එකක් නෑඔය සේරමත් හරි GPA එක තමා අවුල![]()
එහෙනම් දාපන් බන් .. අනිත් ටික තියනවනම් GPA ලොකුවට බලන එකක් නෑ
තව ටිකක් කල් තියනවා බන් Intern දාන්න 
99x එකේ Intern යන එක නම් මම දන්න විදිවට ලේසි දෙයක් නෙමෙයි. ඇතුලේ වැඩ්ඩෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් තියනවනම් පැන ගන්න ලේසි. හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා. එයාලගේ working environment එක ගොඩක් හොඳයි කියලා තමා ආරංචිය Salary th හොඳයි
99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ එකෙක්වත් ඕකේ නෑ ...
GSOC හරි open source contribute කරලා තියනවනම් WSO2 / Sysco Labs දාපන් .. එවලට ඕව plus point + industryයේ හොද තැනක් තියනවා job එකට යද්දී
ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්
ඔව් ලග දි අවුට් වෙච්ච මොරා සෙට් එකේ එකෙක් වත් Intern දැම්මේ නැති විත්තිය මාත් දන්නවා මචං. උන් ගියපු නැති හේතුව සාධාරණයි. අනෙක Mora උන් හදාගෙන තියන නමත් එක්ක උන්ට Field එකේ companies වලට දැනෙන්න දෙයක් කරන්න පුළුවන්. Mora උන් සිරා වැඩ්ඩෝ කියලා මාත් පිළිගන්නවා. හැබැයි හොඳම කියන කැටගරියට තව උන් දාන්න පුළුවන්.
///ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්//// එකඟයි මචන් මේ කාරනේ දි
ඔය සේරමත් හරි GPA එක තමා අවුල![]()

නිකන් බොරු නොකියා පලයන් බන් යන්ට.
මම personally දන්න එවුන්ම ඉන්නවා.
mora IT last batch එකේ batch top, last mora CS masters batch එකේ batch topත් ඉන්නවා...

නිකන් බොරු නොකියා පලයන් බන් යන්ට.
මම personally දන්න එවුන්ම ඉන්නවා.
mora IT last batch එකේ batch top, last mora CS masters batch එකේ batch topත් ඉන්නවා...