IT Vacancies

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
MBCS, HND.
5 years Exp.
Former SSE, Project Manager.
Full Stack Web.
Native iOS and Android.
Very good English.
git/linux

Best in class work ethic.

Send me pm :)
 
lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    An Internship Opportunity
    26168783_1591759757555887_7087691548036903308_n.jpg

    :cool::cool::cool:

    99x එකේ Intern යන එක නම් මම දන්න විදිවට ලේසි දෙයක් නෙමෙයි. ඇතුලේ වැඩ්ඩෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් තියනවනම් පැන ගන්න ලේසි. හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා. එයාලගේ working environment එක ගොඩක් හොඳයි කියලා තමා ආරංචිය Salary th හොඳයි
     
    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8

    99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
    ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ එකෙක්වත් ඕකේ නෑ ...

    GSOC හරි open source contribute කරලා තියනවනම් WSO2 / Sysco Labs දාපන් .. එවලට ඕව plus point + industryයේ හොද තැනක් තියනවා job එකට යද්දී

    ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ...හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා....

    මේ දේවල් තියනවනම් ඕන companyak ගන්නවා :P :P :P
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
    ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ එකෙක්වත් ඕකේ නෑ ...

    GSOC හරි open source contribute කරලා තියනවනම් WSO2 / Sysco Labs දාපන් .. එවලට ඕව plus point + industryයේ හොද තැනක් තියනවා job එකට යද්දී

    ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්
    ඔව් ලග දි අවුට් වෙච්ච මොරා සෙට් එකේ එකෙක් වත් Intern දැම්මේ නැති විත්තිය මාත් දන්නවා මචං. උන් ගියපු නැති හේතුව සාධාරණයි. අනෙක Mora උන් හදාගෙන තියන නමත් එක්ක උන්ට Field එකේ companies වලට දැනෙන්න දෙයක් කරන්න පුළුවන්. Mora උන් සිරා වැඩ්ඩෝ කියලා මාත් පිළිගන්නවා. හැබැයි හොඳම කියන කැටගරියට තව උන් දාන්න පුළුවන්. :D
    ///ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්//// එකඟයි මචන් මේ කාරනේ දි

    ඔය සේරමත් හරි GPA එක තමා අවුල :D
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    99x එකේ Intern යන එක නම් මම දන්න විදිවට ලේසි දෙයක් නෙමෙයි. ඇතුලේ වැඩ්ඩෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් තියනවනම් පැන ගන්න ලේසි. හොඳ GPA එකක් තියනවනම් GSoC වගේ Complete කරලා තියනවනම් Git එකේ හොඳට OpenSource Project වලට Contribute කරලා Stackoverflow එකේ හොඳ Points ගානක් (600+) වගේ තියනවනම් එයාලා ගන්නවා. එයාලගේ working environment එක ගොඩක් හොඳයි කියලා තමා ආරංචිය Salary th හොඳයි

    ලොල් හිනා ගියා, ඕක eyepax එකේ අනිත් එක. නිකන් එළියේ ඉන්න උන්ට පෙන්න showoff දානව විතරයි
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    දන්න දෙයක් කියපන්

    99X කියන්නේ ඔය හිතන තරම් ලොකු companyක් නෙමේ . උන් ගන්නේ GPA එකෙන් ..
    ඒක ඇත්ත ... එත් ඔය උන් පෙන්නන තරම් දෙයක් නෑ ..ලොකුම දෙකට තියෙන්නේ උන්ගේ අලුත්ම technologies use වෙන නිසා intern කෙනෙක්ට හොදයි ... ඔය මොකක් උනත් උන්ගේ එකට Mora CS උන් (ලංකාවේ හොදම CS වැඩ්ඩො) යන්නේ නෑ ..ලගදි out වෙච්ච batch එකේ එකෙක්වත් ඕකේ නෑ ...

    GSOC හරි open source contribute කරලා තියනවනම් WSO2 / Sysco Labs දාපන් .. එවලට ඕව plus point + industryයේ හොද තැනක් තියනවා job එකට යද්දී

    ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්

    ඔව් ලග දි අවුට් වෙච්ච මොරා සෙට් එකේ එකෙක් වත් Intern දැම්මේ නැති විත්තිය මාත් දන්නවා මචං. උන් ගියපු නැති හේතුව සාධාරණයි. අනෙක Mora උන් හදාගෙන තියන නමත් එක්ක උන්ට Field එකේ companies වලට දැනෙන්න දෙයක් කරන්න පුළුවන්. Mora උන් සිරා වැඩ්ඩෝ කියලා මාත් පිළිගන්නවා. හැබැයි හොඳම කියන කැටගරියට තව උන් දාන්න පුළුවන්. :D
    ///ඒක හින්ද "ඕක සුපිරිම companyයක් අපිව ගන්නේ නෑ" වගේ හිතන්නේ නැතුව දාපන්//// එකඟයි මචන් මේ කාරනේ දි

    ඔය සේරමත් හරි GPA එක තමා අවුල :D

    නිකන් බොරු නොකියා පලයන් බන් යන්ට.
    මම personally දන්න එවුන්ම ඉන්නවා.

    mora IT last batch එකේ batch top, last mora CS masters batch එකේ batch topත් ඉන්නවා...
    :P:P:P
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    නිකන් බොරු නොකියා පලයන් බන් යන්ට.
    මම personally දන්න එවුන්ම ඉන්නවා.

    mora IT last batch එකේ batch top, last mora CS masters batch එකේ batch topත් ඉන්නවා...
    :P:P:P

    ලගදි out උනු බැජ් එකෙක්මයි කිව්වේ උන්ගේ 3-2 එකේදි Intern කවුරුවත් 99x ගියේ නෑ කියලා. වැරදි Information එකක් නම් sorry මචං නොදැනුවත් කමට :yes:
     
    Last edited:

    tobeasoftwareengineer

    Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    නිකන් බොරු නොකියා පලයන් බන් යන්ට.
    මම personally දන්න එවුන්ම ඉන්නවා.

    mora IT last batch එකේ batch top, last mora CS masters batch එකේ batch topත් ඉන්නවා...
    :P:P:P

    Mora IT innawa math hithanne... CS eke intern innawada danne na...eth lagadi out una CS batch eke ekekwath othana wada karanne na ;)