ලගදි out උනු බැජ් එකෙක්මයි කිව්වේ උන්ගේ 3-2 එකේදි Intern කවුරුවත් 99x ගියේ නෑ කියලා. වැරදි Information එකක් නම් sorry මචං නොදැනුවත් කමට
Ow ban.. Unge kauruth Job eka gatteth na othana (batch eke thani theeranayak) .. aru me danne nathuwa kiyawanne

ලගදි out උනු බැජ් එකෙක්මයි කිව්වේ උන්ගේ 3-2 එකේදි Intern කවුරුවත් 99x ගියේ නෑ කියලා. වැරදි Information එකක් නම් sorry මචං නොදැනුවත් කමට

ලොල් හිනා ගියා, ඕක eyepax එකේ අනිත් එක. නිකන් එළියේ ඉන්න උන්ට පෙන්න showoff දානව විතරයි




machan mekata danna aduma thrame 1st year eka wath complete un ewun da
nathnam bari da,monawa da ona amathara sudusukam
කුරුණැගල තියෙන අයි ටී ෆර්ම් එකකට Trainee Implementation Eng වරු 15 විතර ඔන. පහත දැක්වෙන පලාත් වලින් තමයි ඕන. Digree, HND/ Diploma තියෙන අය තමයි ගන්නෙ. JAVA ගැන දැනුම තිබීම සුදුසුකමක් වේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. උනන්දුවක් දක්වන අය [email protected] කියන ඊමේල් එඩ්රස් එකට CV එවන්න
Kahatagasdigiliya /Thalawa /Nochchiyagama /Mihinthale /Nuwaragampalatha East/ Puttalam/Kaluwaeagaswewa /Anamaduwa /Wennapuwa /Chillaw
Kekirawa /Elehera /Hinkuragoda /Monaragala /Bibile /Manmunaipattu(Araiyampathy)/ Batticaloa / Eravur /Kinniya /Kanthale /Kaththankudy/Sammanthurai/Rambewa/ Mathale/ Poojapitiya/Polonnaruwa
