Italy වල ඉන්න අයගෙන් help එකක්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Italy වල ඉන්න අයගෙන් help එකක්

    මේකයි ප්‍රශ්නය ,ලංකාවට paypal ,වගේ පහසුකම් නැති නිසා මම italy වල ඉන්න මගේ නෑදෑ කෙනෙක් නමට paypal account හැදුව.එයාගේ නමට එහෙ bank account එකකුත් open කරවගන්න තමයි හිතං ඉන්නේ.online banking acctive කරගන්න ඕන ඒ account එකට ..
    දැන් මට දැනගන්න ඕන සල්ලි ලැබෙනකොට වැඩිපුර bank එකට සල්ලි වැටෙන්න ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයිද ?Tax ගෙවන්න වෙනවද?අනික් දැනගන්නම ඕන දේ මට online banking වලින් ලංකාවට wire transfer කරන්න පුලුවන්ද ?ලංකාවට සල්ලි එවන්න කැපෙන ගානා අඩුම bank එක මොකක්ද ?
    දන්නා කෙනෙක් කියන්න..bump එකක්වත් දන්නා
     
    MafiaSL

    Junior member
  • Jun 4, 2012
    172
    19
    18

    Italian gov checks those online payments carefully and it will be a problem to your relation, not soon but after one year they will monitor and ask him to provide reasons and pay taxes, if not government will give him a fine.

    Business in italy sux as tax is really high!
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇනුවල් ටැක්ස් වලට අහුවෙනව බන්.. බැන්ක් වලින් ටැක්ස් කරනවා උබේ නැදැයට. බොහොදුරට උබේ නැදැයාට කෙලවෙන වැඩක්.. මනි ලොන්ඩරින් කේස් එනවා.. විශේශයෙන් ඉටලිවල සිටිසන් නැති උන් ඔක කලාම හොයනවා.. අනිත් කාරනේ, නැදැයගේ අකවුන්ට් එකෙන් ලන්කාවට ආපහු සල්ලි යැව්වම ඒකත් කේස්.. අන්තිමට මාට්ටු වෙන්නේ උන්ඩියල් වගේ අන්ලොෆුල් මනි ස්කැම් වලට. පව් යකො, ඒ මනුස්සයා..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    mamath Itly wala inna yaluwek haraha paypal salli gennagannawa paypal accout eka thiyenne uge namata uge bank add karala thiyenne mama wada karla paypal walata ena salli u uge add karala thiyana card ekata withrdaw karanawa. ewa aran mata euro walin ewanawa mage normal bank ekata. ehe thiynawalu commiunication wage salli yawanna pluwan ewa. dawas 3n enawa bank ekata salli mata nan
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Italian gov checks those online payments carefully and it will be a problem to your relation, not soon but after one year they will monitor and ask him to provide reasons and pay taxes, if not government will give him a fine.

    Business in italy sux as tax is really high!

    do you have any idea about tax rates machn ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඇනුවල් ටැක්ස් වලට අහුවෙනව බන්.. බැන්ක් වලින් ටැක්ස් කරනවා උබේ නැදැයට. බොහොදුරට උබේ නැදැයාට කෙලවෙන වැඩක්.. මනි ලොන්ඩරින් කේස් එනවා.. විශේශයෙන් ඉටලිවල සිටිසන් නැති උන් ඔක කලාම හොයනවා.. අනිත් කාරනේ, නැදැයගේ අකවුන්ට් එකෙන් ලන්කාවට ආපහු සල්ලි යැව්වම ඒකත් කේස්.. අන්තිමට මාට්ටු වෙන්නේ උන්ඩියල් වගේ අන්ලොෆුල් මනි ස්කැම් වලට. පව් යකො, ඒ මනුස්සයා..

    italy සිටිසන් නම් තියෙනවා මචං ..:(:(:(:(
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mamath Itly wala inna yaluwek haraha paypal salli gennagannawa paypal accout eka thiyenne uge namata uge bank add karala thiyenne mama wada karla paypal walata ena salli u uge add karala thiyana card ekata withrdaw karanawa. ewa aran mata euro walin ewanawa mage normal bank ekata. ehe thiynawalu commiunication wage salli yawanna pluwan ewa. dawas 3n enawa bank ekata salli mata nan

    මචං පොඩ්ඩක් අහල කියහන්කෝ ටිකක් ලොකු payments bank එකට අවොත් case ද කියලා..සල්ලි එවන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමේ නේද බන්.කොහොමත් ලංකාවට italy ඉන්න උන් බරට සල්ලි එවනවා නේ.
    සල්ලි ලැබෙන විදිය ගැන ප්‍රශ්න කරනවද කියල පොඩ්ඩක් කියහන්කෝ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    italy සිටිසන් නම් තියෙනවා මචං ..:(:(:(:(
    එහෙම නම් ඌට එච්චර අබාදයක් නැ මචන්.. සල්ලි ලන්කාවට යවනකොට බැන්ක් ට්‍රාන්ස්ෆර් දාන්න කියහන්. වෙස්ටර්න් යුනියන් වගේ එවල යවන්න එපා.. මාසෙකට යුරො 1500කට වඩා හොයනවනම් ටැක්ස් කොහොමත් සෙට් වෙනවා.. සමාන්යෙන් හැම එකාම ටැක්ස් ගෙවනවා කන්ස්ට්‍රක්ශන් සයිඩ් එකේ නම්, ඒ නිසා ටැක්ස් ගෙවන එකෙක්නම් උබේ නැදැයා ඔක එච්චර කේස් නැ. ටැක්ස් නොගෙවා හිටපු, උබේ ඔය බිස්නස් එක නිසා ඌට ටැක්ස් ගෙවන්න සෙට් උනොත්, මන්ත්ලි සැලරි එකත් එක්ක බලපුවහම ඩිස්ක්‍රෙප්‍රන්සි එකක් සෙට් වෙනවා රෙවෙනියු එකට. එතකොට බැන්ක් එකට සල්ලි ආව විදිය පෙන්නන්න වෙන්නේ.. එතකොට නැදැයට පේපැල් එකේ ලක්සම්බර්ග් ඔෆිස් එකෙන් ටැක්ස් පර්පස් කියලා ඩොකියුමන්ට් ඉල්ලුවැකි.. පේපැල් අකවුන්ට් එක බිස්නස් නම් අවුලක් නැ. පර්සනල් නම් එතනදි කේස් එකක් එනවා, ඉටලි ලො එක අනුව බිස්නස් එකක් නම් ආදායම..
     
    ගොඩක් thanks මචං ..paypal එක business account එකක්.
    income එකෙන් කොච්චරක් විතර tax set වෙනවද මචං.උබ Italy වලද ඉන්නේ. මෙච්චර දේවල් කිවම පොර බය වෙයි වගේ හයියූ ...:growl::growl::growl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගොඩක් thanks මචං ..paypal එක business account එකක්.
    income එකෙන් කොච්චරක් විතර tax set වෙනවද මචං.උබ Italy වලද ඉන්නේ. මෙච්චර දේවල් කිවම පොර බය වෙයි වගේ හයියූ ...:growl::growl::growl:
    බය වෙන්න දෙයක් නැ බන්.. ටැක්ස් ගෙවන්න කියලා ලන්කාවේ වගේ කටු කන්න ඔනා නැ. ඇනුවල් ටැක්ස් කලෙක්ශන් ඔටො සෙට් වෙනවා. සාමාන්යෙන් රීජන් එක අනුව වෙනස් වෙනවා. මම කිව්ව ගානට වඩා සෙට් වෙනවා නම් 24%ක් විතර සෙට් වෙයි අවුරුද්දට.ඔය සීන් නැ උබගේ යාලුවා ලන්කාවේ පුරවැසි නම්, එහෙමනම් මන්ත්ලි උපයන ගාන කම්පනියෙන් කපනවා එච්චරයි, ඌට ටැක්ස් නම්බර් එකක් අකවුන්ට් එකක් නැ. සිටිසන් නිසා ඌටම ටැක්ස් නම්බර් එකක් ඇති අහලා බලහන්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බය වෙන්න දෙයක් නැ බන්.. ටැක්ස් ගෙවන්න කියලා ලන්කාවේ වගේ කටු කන්න ඔනා නැ. ඇනුවල් ටැක්ස් කලෙක්ශන් ඔටො සෙට් වෙනවා. සාමාන්යෙන් රීජන් එක අනුව වෙනස් වෙනවා. මම කිව්ව ගානට වඩා සෙට් වෙනවා නම් 24%ක් විතර සෙට් වෙයි අවුරුද්දට.ඔය සීන් නැ උබගේ යාලුවා ලන්කාවේ පුරවැසි නම්, එහෙමනම් මන්ත්ලි උපයන ගාන කම්පනියෙන් කපනවා එච්චරයි, ඌට ටැක්ස් නම්බර් එකක් අකවුන්ට් එකක් නැ. සිටිසන් නිසා ඌටම ටැක්ස් නම්බර් එකක් ඇති අහලා බලහන්.

    අඩේ 24% ගෙව්වම මොනාද ඉතිරි වෙන්නේ..එච්චර tax set වෙනවද ?මම අහල බලන්නම් මචං..thanks
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mama PP eka hadala thiyenneth italy widiyata , eth mama salli ganne HNB card eka add karala withdraw karanawa ... :D :D :D :D :D :D

    wena rataka inna kenekge namakin haduwama limit wunama document deela limit eka hadaganna puluwan PP eke ,,, nathiwa a ratema bank ekakata withdraw karanna ona kiyana eka nemey ....

    mama italay PP acc eken HNB Card ekata $1000 withdraw karala thiyanawa kisima awlak nathiwa ... dan nam neethiya gana danne naa , aluthen neethiyak awith thiyanawa laksha 2 kata wada awoth apu widiya gana pennanna wenawa bank ekata .....
     
    Last edited:

    lankave neda ea low eka machn.card withdrwal limit eka $500 neda daily.oyage account eka business ekakda? account eka oyage namatada tiyenne
     
    Oct 3, 2008
    1,723
    437
    0
    lankave neda ea low eka machn.card withdrwal limit eka $500 neda daily.oyage account eka business ekakda? account eka oyage namatada tiyenne

    naa Personal ekak , eth mama ebay selling kala kalayak a acc eken ,, awrudu 3 ta wada paranay acc eka ,, thawa deyak italy PP wala withdraw karaddi yana fee eka tikak aduy ....
    mage namata nemey thiyenne , italy inna ape ayya kenekge namata ,, HNB debit card ekak add karala verify kale .... italy wala address ekay , italy inna ayyage namin haduwe ...... limit wunoth witharak document yawwama hari ....

    lankawe thamay a law eka thiyenne , aluthen dala thiyenne , mama hariyata wistharayak danne naa , eka para laksha 2 kata wada enawanam bank ekata wisthara denna onalu ....

    Skrill / Nettler wage ekak use karanna barida .... eaken nam laksha 10 wage bank wire transfer karana aya innawa lankawata kisima awlak nathiwa ... a dekenma Debit card denawa apita , Netler/Skrill wala salli ATM eken ganna puluwan ,,, dawasata lakshayak limit eka ...
     
    HNB card ekat aiyage namatada mach tiyenne..same name card and paypal tiyenna ona neda.. Skrill,wala payment gatway nahane ban..netnam me katu naha.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    HNB card ekat aiyage namatada mach tiyenne..same name card and paypal tiyenna ona neda.. Skrill,wala payment gatway nahane ban..netnam me katu naha.

    naa machan , HNB card eka mage namata thiyenne , samana nam thiyenna ona kiyala awlak naa ban , mama ayyage namay , address deela card no mage eawa deela card eka add kale , awlak nam wune naa , habay acc eka dan awrudu 3+ paranay , card eke nama lokuwata balanne naa , limit wunoth illanne Address proof and ID proof ...

    Skrill wala dan thiyanawa machan ..... Merchant Account kiyala wenama acc ekak enawa eakata ....

    dan Skrill walin ebay eketh buy and sell karanna puluwan , samahara sellers la innawa ebay eke skrill accept karana ,,,,
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    naa machan , HNB card eka mage namata thiyenne , samana nam thiyenna ona kiyala awlak naa ban , mama ayyage namay , address deela card no mage eawa deela card eka add kale , awlak nam wune naa , habay acc eka dan awrudu 3+ paranay , card eke nama lokuwata balanne naa , limit wunoth illanne Address proof and ID proof ...

    Skrill wala dan thiyanawa machan ..... Merchant Account kiyala wenama acc ekak enawa eakata ....

    dan Skrill walin ebay eketh buy and sell karanna puluwan , samahara sellers la innawa ebay eke skrill accept karana ,,,,

    ahh ehemada machn .thanks ban alut deyak danagatta loku deyak..ela ela ehenam godak prashna adu venava..:):):):)