Italy වල ඉන්න අයගෙන් help එකක්
මේකයි ප්රශ්නය ,ලංකාවට paypal ,වගේ පහසුකම් නැති නිසා මම italy වල ඉන්න මගේ නෑදෑ කෙනෙක් නමට paypal account හැදුව.එයාගේ නමට එහෙ bank account එකකුත් open කරවගන්න තමයි හිතං ඉන්නේ.online banking acctive කරගන්න ඕන ඒ account එකට ..
දැන් මට දැනගන්න ඕන සල්ලි ලැබෙනකොට වැඩිපුර bank එකට සල්ලි වැටෙන්න ගත්තොත් ඒක ප්රශ්නයක් වෙයිද ?Tax ගෙවන්න වෙනවද?අනික් දැනගන්නම ඕන දේ මට online banking වලින් ලංකාවට wire transfer කරන්න පුලුවන්ද ?ලංකාවට සල්ලි එවන්න කැපෙන ගානා අඩුම bank එක මොකක්ද ?
දන්නා කෙනෙක් කියන්න..bump එකක්වත් දන්නා