මොනවා වුනත් වෙනස හොඳ program එකක් බන්. ITN එකේ බලන්න තියෙන්නේ ඕකයි අටපට්ටමයි විතරයි. දොරමඩලාවෙත් දැන් යන්නේ දේශපාලන සංවාද. හැමදාම මහරජතුමා ඒකට කතා කරනවා.

ඒත් හිටපු ගමන් දුක විකුණගෙන කන එක තමයි එපා වෙන්නේ.

හැගීම් ඉලක්ක කලාම ලේසියිනෙ ප්‍රේක්ෂකයෝ රඳවගන්න.ඒ අතින් අටපට්ටම හොඳයි
ITN නිවේදකයො සහ කියන වචනෙ පට්ට ගහනවා නේද ඕන තැනටයි එපා තැනටයි.සහ කිව්වම උන්ට බෝනස් දෙනවද දන්නේ නෑ

මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

. මෝඩයින්ව හොදට අන්දනව
. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි
හිනා වෙන්නෙ.
.
බොරුකාරයෙක් කියල
. ඔයවගේ සීන් හුගක් තියනව.වෙනස කියන්නෙ හෙන ගොන් වැඩසටහනක්. මෝඩයින්ව හොදට අන්දනව
. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
මේ ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව. වැඩ සටහන මෙහෙයවන එකා කියනව ඌ හොදට විද්‍යාව දන්නව කියල. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි
හිනා වෙන්නෙ.
මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව.
නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැබොරුකාරයෙක් කියල
. ඔයවගේ සීන් හුගක් තියනව.

එක දෙයක් මෙහෙම උනා කියලා හිනා වෙන්න එපා බන්.මොනවා උනත් මම නම් වෙනස බලලා දන්නේ නැති දේවල් දැනගෙන තියනවා..කාටත් වරදින්න පුළුවන්..ITN කොහොම උනත් වෙනස හොද program ekak

මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

යකෝ ඕය වීඩියෝ හදපු හැටි උන් දාලා තිබ්බ උන්ගේ සයිට් වල 

යකෝ ඕය වීඩියෝ හදපු හැටි උන් දාලා තිබ්බ උන්ගේ සයිට් වල
![]()

උඹ ඔය වගේ ඒවා මවල කියද්දි උඹලාගෙ සමාජ කතිකාත් විස්වාශ කරන්න බයයි බන්මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

අරූ ඒ දවස් වල දැක්කලු බන්අනේ මන්ද බන්. අපේ එවුන් කවද හැදෙයිද මන්දා...![]()

ඇත්ත එක 
උඹ ඔය වගේ ඒවා මවල කියද්දි උඹලාගෙ සමාජ කතිකාත් විස්වාශ කරන්න බයයි බන්![]()
ඕක බොරු කියලා ඔක්කොම කියද්දි... හදපු එකත් කියද්දි.. උඹ කියනවා ඇත්තලුඋබ මගේ රිප්ලයි එක දැක්ක ගමන් මම ඒක මැවුව කියනව නම් උබේ බුද්ධිය ගැනත් මට ලොකු සැකයක් තියනව බන්. එක හොද එකක් දියන් මම මේක මැවුව කියන්න?