ITN "වෙනස"_ඇන_ගනී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවා වුනත් වෙනස හොඳ program එකක් බන්. ITN එකේ බලන්න තියෙන්නේ ඕකයි අටපට්ටමයි විතරයි. දොරමඩලාවෙත් දැන් යන්නේ දේශපාලන සංවාද. හැමදාම මහරජතුමා ඒකට කතා කරනවා.

    :yes::yes:
    ඒත් හිටපු ගමන් දුක විකුණගෙන කන එක තමයි එපා වෙන්නේ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :yes::yes:
    ඒත් හිටපු ගමන් දුක විකුණගෙන කන එක තමයි එපා වෙන්නේ.

    හැගීම් ඉලක්ක කලාම ලේසියිනෙ ප්‍රේක්ෂකයෝ රඳවගන්න.ඒ අතින් අටපට්ටම හොඳයි
    ITN නිවේදකයො සහ කියන වචනෙ පට්ට ගහනවා නේද ඕන තැනටයි එපා තැනටයි.සහ කිව්වම උන්ට බෝනස් දෙනවද දන්නේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැගීම් ඉලක්ක කලාම ලේසියිනෙ ප්‍රේක්ෂකයෝ රඳවගන්න.ඒ අතින් අටපට්ටම හොඳයි
    ITN නිවේදකයො සහ කියන වචනෙ පට්ට ගහනවා නේද ඕන තැනටයි එපා තැනටයි.සහ කිව්වම උන්ට බෝනස් දෙනවද දන්නේ නෑ

    ඕකුන්ට සහ ගහනවා බන් ඕනෙවට වඩා සහ පට්ට ගහනවට... :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ

    :oo::oo::oo::oo:
    :rolleyes::rolleyes:
    sirada ban
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    වෙනස කියන්නෙ හෙන ගොන් වැඩසටහනක්:angry:. මෝඩයින්ව හොදට අන්දනව:yes:. හුගක් වෙලාවට මිත්‍යාදෘශ්ටික දේවල් යන්නෙ.
    මේ ලගදිත් එකෙක් අදිමානසික බලේකින් සාස්තර කියන සීන් 1ක් පෙන්නුව. වැඩ සටහන මෙහෙයවන එකා කියනව ඌ හොදට විද්යාව දන්නව කියල:P. හැබැයි ඌකියපුව අහන් හිටියනන් විදයාව දන්න එවුන් කටින් නෙව්යි:no: හිනා වෙන්නෙ.
    මිනිහ කියනව ස්කන්ධ 2ක් අතර බලයක් ඇතිවීම පැහැදිලි කරන්නෙ ස්කන්ධ සංස්ථික නියමයෙන් කියල. ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක. Chemistry කරන ඕනෙ එකෙක් දන්නව:yes:.

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් තමයි කියන්නෙ ස්කන්ධ 2ක් අතර ඇතිවෙන බලය ස්කන්ධ වල ගුනිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික බව. එතනින්ම පේනව ඌට කිසි අධිමානසික බලයක් නැහැ:no: බොරුකාරයෙක් කියල:growl::frown:. ඔයවගේ සීන් හුගක් තියනව.
     
    උඹ කියන්නේ අර අන්ධ කෙනා ගැනද බන්?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    එක දෙයක් මෙහෙම උනා කියලා හිනා වෙන්න එපා බන්.මොනවා උනත් මම නම් වෙනස බලලා දන්නේ නැති දේවල් දැනගෙන තියනවා..කාටත් වරදින්න පුළුවන්..ITN කොහොම උනත් වෙනස හොද program ekak
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    එක දෙයක් මෙහෙම උනා කියලා හිනා වෙන්න එපා බන්.මොනවා උනත් මම නම් වෙනස බලලා දන්නේ නැති දේවල් දැනගෙන තියනවා..කාටත් වරදින්න පුළුවන්..ITN කොහොම උනත් වෙනස හොද program ekak

    Mithyadrushtika dewal da?:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉතින් ඕක ගේම් එකක එකක් උනාම මොකද බොල???
    ඒක බලලහරි එකෙක් හරි ගොන්නු වගේ පාරේ යන්නෑ කියල හිතට ගන්නවනම්
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ
    :lol::lol: යකෝ ඕය වීඩියෝ හදපු හැටි උන් දාලා තිබ්බ උන්ගේ සයිට් වල :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ප්‍රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක
    මේක අපි A\L වල ඉගෙන ගත්තට වැරදිය් මචන්. අපි කියමු අපි සෝඩියම් කෑල්ලක් වතුරට දානවා කියලා. එතකොට සොඩියම් වතුරත් එක්ක ප්‍රතිකිරිආ කරලා හයිඩ්‍රජන් සහ NAOH හැදෙනවා එතකොට යම් තාපයක් පිට වෙනවා සහ ආලෝකයක් පිට වෙනවා. ඒ තාපය සහ ආලොකයට අදලා ස්කන්ධ ප්‍රමාණය අඩුවෙනවා. පිටවුනු මුලු ශක්තිය E නම් අඩුවෙන ස්කන්දය m=E/c^2 ප්‍රමාණයක් වෙනවා
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මචන් ඔය වීඩියෝ එක ඇත්ත කියල කියනව, ගේම් කම්පැනි එකෙන් ඕක පොඩ්ඩක් එඩිට් කරල අරන්, ඕකේ එක අපි ඒ දවස්වල දැක්ක , ඒකේ ගෑනු කෙනෙක් නෑ
    උඹ ඔය වගේ ඒවා මවල කියද්දි උඹලාගෙ සමාජ කතිකාත් විස්වාශ කරන්න බයයි බන් :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ඕක දැකල තියෙන හෙන කලින්. :rofl: ටෙලිපෝට් සීන් එක. :baffled: වෙනස නාගෙන

    හැබැයි වෙනස විතරයි තියෙන හරි හමන් එකම ප්‍රෝග්‍රෑම් එක ITN එකේ :dull:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹ ඔය වගේ ඒවා මවල කියද්දි උඹලාගෙ සමාජ කතිකාත් විස්වාශ කරන්න බයයි බන් :(

    උබ මගේ රිප්ලයි එක දැක්ක ගමන් මම ඒක මැවුව කියනව නම් උබේ බුද්ධිය ගැනත් මට ලොකු සැකයක් තියනව බන්. එක හොද එකක් දියන් මම මේක මැවුව කියන්න?
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    උබ මගේ රිප්ලයි එක දැක්ක ගමන් මම ඒක මැවුව කියනව නම් උබේ බුද්ධිය ගැනත් මට ලොකු සැකයක් තියනව බන්. එක හොද එකක් දියන් මම මේක මැවුව කියන්න?
    ඕක බොරු කියලා ඔක්කොම කියද්දි... හදපු එකත් කියද්දි.. උඹ කියනවා ඇත්තලු :lol: