විමලා ගේ වොයිස් එක බල්ලො කාලා වගේ.. දැන් නම් ආන්ඩුවේ උන්ට රෙද්දෙම ගිහින්. ජනක බන්ඩාර තෙන්නකොන් කියන එකා කෙලින්ම කිව්වා, පාර්ලිමේන්තුවෙ ඉන්නේ කුඩුකාරයොයි, එතනොල් කාරයොයි කියලා
ඌත් රට කාපු එකෙක් තමයි බන් ..

හැමදාම එහෙමයි උබ අද විතරයිනේ බැලුවේ![]()
![]()
අඩෝ ඇත්තද..සිරාවට මම මේ thread එක හින්දා ගිහින් බැලුවේ..ගොඩක් ඉස්සරනම් ITN යනවා කෝපි කඩේ බලන්න..![]()

එකනම් ඇත්ත අයිය
මුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මේම පඩිසන් දෙන්න ඕන
ඔය බල්ලන්ට එහෙම උනේ නැත්නම්අන්න ඉස්පිරිතාලෙ අයි සි යු එකේලු![]()
විමලා ගේ වොයිස් එක බල්ලො කාලා වගේ.. දැන් නම් ආන්ඩුවේ උන්ට රෙද්දෙම ගිහින්. ජනක බන්ඩාර තෙන්නකොන් කියන එකා කෙලින්ම කිව්වා, පාර්ලිමේන්තුවෙ ඉන්නේ කුඩුකාරයොයි, එතනොල් කාරයොයි කියලා

ගෙදර යන්න ලගයිනෙ ,,,දැන් මාරාවේශ වෙලා ඇත්තේ
අර මහින්ද අබේසුන්දර කියන බල්ලාගේ ගෙවල් කොහේද බන් තියෙන්නේ![]()
මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
ඔහු අපේ පොදු අපේක්ෂක
ඔහු රටේ පොදු අපේක්ෂක
ඔහු අපේ අනාගතය
මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
එන්න අපි රටට වැඩ කරමු !!!!
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17406303

උගෙනුත් වැඩක් වැඩක් නැහැ
ඌත් පන අදිනවා කියන්නේ

විදවලා මැරෙන්න ඕනි ඕකුන් බන්
මහින්දයට වඩා ITN එකේ හොරු ටික බය වෙලා ඇත්තේ
පැරදුනොත් ඔක්කටම කලින් උන්ගේ ජොබ් ටිකට කෙල වෙනවනේ
මහින්යනම් පරම්පරා ගානකට හම්බ කර ගෙන ඇත්තේ
ITN එක රජාගේ කුණු රෙදි ටික හෝදන එක විතරමනේ