ITN_Balapalla

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    *****

    Patta yako... hina kala marenewa

    tv-news-newscast-news_at_ten-independent_television_news-journalist-jmi0203_low.jpg


    දෙනව කියලා මෙහේමත් දෙනවද????
     
    Last edited by a moderator:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මාත් මේ බල බල හිටියේ ඕයි...
    බඩ කැඩෙනවා එක දිහා බලාගෙන ඉන්නකොට..:lol::lol::lol:
    තූ නොදකින් බං මේවටත් මාධ්‍ය කියනවනේ...

    ටහිකෙන දීමක් දෙනව..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    ගෙදර යන්න ලගයිනෙ ,,,දැන් මාරාවේශ වෙලා ඇත්තේ
    අර මහින්ද අබේසුන්දර කියන බල්ලාගේ ගෙවල් කොහේද බන් තියෙන්නේ :oo:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol:
    ගෙදර යන්න ලගයිනෙ ,,,දැන් මාරාවේශ වෙලා ඇත්තේ
    අර මහින්ද අබේසුන්දර කියන බල්ලාගේ ගෙවල් කොහේද බන් තියෙන්නේ :oo:


    උගෙනුත් වැඩක් වැඩක් නැහැ
    ඌත් පන අදිනවා කියන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගෙනුත් වැඩක් වැඩක් නැහැ
    ඌත් පන අදිනවා කියන්නේ
    :no:
    එහෙම වෙන්න දෙන්න බැහැ නලින් මල්ලී
    ඕකා රටේ ජනතාවට කිව්ව මුසාවාදා ටික විදවලා
    පිළිකා රෝහලේදී තමයි මැරෙන්න ඕනි ...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    redi.. yako P*ke indan hodanewa

    මහින්දයට වඩා ITN එකේ හොරු ටික බය වෙලා ඇත්තේ
    පැරදුනොත් ඔක්කටම කලින් උන්ගේ ජොබ් ටිකට කෙල වෙනවනේ
    මහින්යනම් පරම්පරා ගානකට හම්බ කර ගෙන ඇත්තේ
    ITN එක රජාගේ කුණු රෙදි ටික හෝදන එක විතරමනේ
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මහින්ද විජයග්‍රහණය අද සහතිකයි
    ඔහු අපේ පොදු අපේක්ෂක
    ඔහු රටේ පොදු අපේක්ෂක
    ඔහු අපේ අනාගතය

    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17406303
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :no:
    එහෙම වෙන්න දෙන්න බැහැ නලින් මල්ලී
    ඕකා රටේ ජනතාවට කිව්ව මුසාවාදා ටික විදවලා
    පිළිකා රෝහලේදී තමයි මැරෙන්න ඕනි ...


    එකනම් ඇත්ත අයිය
    මුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මේම පඩිසන් දෙන්න ඕන
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැමදාම එහෙමයි උබ අද විතරයිනේ බැලුවේ :lol: :rofl:

    අඩෝ ඇත්තද..සිරාවට මම මේ thread එක හින්දා ගිහින් බැලුවේ..ගොඩක් ඉස්සරනම් ITN යනවා කෝපි කඩේ බලන්න..:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol:
    ගෙදර යන්න ලගයිනෙ ,,,දැන් මාරාවේශ වෙලා ඇත්තේ
    අර මහින්ද අබේසුන්දර කියන බල්ලාගේ ගෙවල් කොහේද බන් තියෙන්නේ :oo:

    අන්න ඉස්පිරිතාලෙ අයි සි යු එකේලු:P