Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කුකුල් පැටි‍යා ක්ෂණිකව ලොකුවෙලා තව බිත්තර‍යක් දැම්මලු......:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කුකුල් පැටි‍යා කොකෙක් උනාලු......නිකම්ම කොකෙක් නෙවෙ‍යි පාලම් කොකෙක්......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා ඌට ලංවෙලා බලනකොට දැක්කේ ඒ කොකෙක් නෙවෙ‍යි සුදු පූසෙක් කි‍යලා......:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියට පූසොන්ව පේන්න බැරිලු රැම්බෝ පිහිය දැක්කම පූසට සුලු දිය පහවුනාලු :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බිත්තරේ නාකියගෙ ඔලුවෙ වැදිල පුපුරපු ගමන් කුකුල් පැටියෙක් එලියට ආවලු."තොට මම " කියලා නාකිය රැම්බෝ පිහිය අරන් පිස්සා පැත්තට දුවන්න ගත්තලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලිදේ පීන පීන උන්න නාකියට ලිං ගැට්ට උඩ පූස් නැට්ටක් එහෙ මෙහෙ වෙනව පෙනුනලු :P
    අදනම් පූසව නැට්ටෙන් අල්ලල පොලවෙ ගහනව කියලා නාකියා හිතුවලු එතකොටම මතක් වුනාලු මම තාම ලිද ඇතුලෙනෙ කියල :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැරුනා කි‍යල කිව්වට මැරුනෙම නෑ.......තවම ඌට පන ති‍යනවා.......:rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මැරුනා කි‍යල කිව්වට මැරුනෙම නෑ.......තවම ඌට පන ති‍යනවා.......:rofl:

    හැබැයි ඌව ගොඩ ගන්නවට වඩා හොඳයි පන පිටින් වළලන එක කියල තව මිනිහෙක් කොහෙන්දෝ ඇවිත් ළිඳ පස් වලින් වහල දැම්මලු. ආයෙ කවදාවත්ම ගොඩ එන්න බැරි විදිහට කොන්ක්‍රීට් කරාලු. මිනිහ එහෙන්ම මැරිල ගියාළු. :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මිනිහා හිතුවලු නාකි‍යගේ කරදරේ සම්පූර්ණ‍යෙන්ම ඉවර‍යි කි‍යලා......ටික දවසකට පස්සේ බුවා ටවුන් එක පැත්තේ ‍යනකොට දැක්කලු නාකි‍යා food city එකෙන් බිත්තර 20කුත් අරන් එලි‍යට එනවා......:eek:
    බුවා කෝකටත් කි‍යලා අර ලිඳ ගාව ගිහින් බලනකොටලු දැක්කේ නාකි‍යා පැත්තකින් උමගක් හාරගෙන එලි‍යට ඇවිත් කි‍යලා......:rofl:

    (නාකි‍යව මැරෙන්න දෙන්න බෑ ‍යකුනේ......:angry::P)