දොර වහන් කුකුල් කොටුව ඇතුල බලද්දි පට්ට කෑල්ලක් ඉන්නවලු ඇඳුම් නැතිව :eek:
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,761 දොර වහන් කුකුල් කොටුව ඇතුල බලද්දි පට්ට කෑල්ලක් ඉන්නවලු ඇඳුම් නැතිව
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,764 Ereshaz77 said: #crazyasaගේ ජීවිත කතාව Click to expand...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2015 #3,766 නාකියට කෙල්ලෝ සෙට් වෙන්නේ නැති හින්දා වැඩිය ගණන් ගත්තේ නැතිලු......ටික වෙලාවකින් බැලුවට පස්සෙලු නාකියට තේරුනේ ඒ හුලං පුරවපු බෝනික්කෙක් කියලා.......
නාකියට කෙල්ලෝ සෙට් වෙන්නේ නැති හින්දා වැඩිය ගණන් ගත්තේ නැතිලු......ටික වෙලාවකින් බැලුවට පස්සෙලු නාකියට තේරුනේ ඒ හුලං පුරවපු බෝනික්කෙක් කියලා.......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,767 නාකිය පැනපු ගමන් බෝනික්කට රැම්බො පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියාලු.. එක පාරට කුකුල් කූඩුවෙ දොර ඇරගෙන පත යෝදයෙක් ආවලු
නාකිය පැනපු ගමන් බෝනික්කට රැම්බො පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියාලු.. එක පාරට කුකුල් කූඩුවෙ දොර ඇරගෙන පත යෝදයෙක් ආවලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2015 #3,768 යෝදයව පුපුරලා එතනින් කුකුලෙක් මතු උනාලු.......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2015 #3,770 කුකුලා නාකියගේ කකුලට කොටාගෙන කොටාගෙන ගියාලු.......
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Feb 15, 2015 #3,771 කොටන අතරෙදි කිකිලි බිත්තරයක් දෙකක් දෙම්මා
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,772 බිත්තරේ පුපුරල කුකුල් පැටියෙක් එලියට ආව
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 15, 2015 #3,773 කුකුල් පැටියත් නාකියගේ කකුලට කොටනවලු...
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,774 නාකිය කුකුල් පැටියව අල්ලන් රැම්බෝ පිහියෙන් හොට කපලා දැම්මලු.. බලද්දි ඌ කුකුල් පැටියෙක් නෙමේලු තාරා පැටියෙක්ලු
නාකිය කුකුල් පැටියව අල්ලන් රැම්බෝ පිහියෙන් හොට කපලා දැම්මලු.. බලද්දි ඌ කුකුල් පැටියෙක් නෙමේලු තාරා පැටියෙක්ලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 15, 2015 #3,775 ඒ තාර පැටිය ලේ ගිහිල්ල මැරුනලු...
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,776 ලේ වලින් එක පාරට තාර භූතයෙක් මතු වුනාලු... නාකියා හොඳටම බයවුනාලු... "නාකියෝ මම තමයි මොට්ටයා" කියල භූතය කෑ ගැහුවලු
ලේ වලින් එක පාරට තාර භූතයෙක් මතු වුනාලු... නාකියා හොඳටම බයවුනාලු... "නාකියෝ මම තමයි මොට්ටයා" කියල භූතය කෑ ගැහුවලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 15, 2015 #3,777 ඒ බූතයා මාරම ලස්සනයිලු. පුදුම දැනුමක් තියෙන, ලස්සන අදහස් වලින් පිරිච්ච,මාරම හොඳ බූතයෙක්ලු.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,778 එහෙම හිතන් ඉන්නවලු ඌ.. ඒත් නාකියට ඌව පෙනුනෙ කලු කැත කොට මෝඩ භූතයෙක් විදියටලු... දෙන්නම් තොට කියල නාකිය පොඩිකාලෙ ඉගෙනගත්ත මන්තරයක් මතුරන්න පටන් ගත්තලු
එහෙම හිතන් ඉන්නවලු ඌ.. ඒත් නාකියට ඌව පෙනුනෙ කලු කැත කොට මෝඩ භූතයෙක් විදියටලු... දෙන්නම් තොට කියල නාකිය පොඩිකාලෙ ඉගෙනගත්ත මන්තරයක් මතුරන්න පටන් ගත්තලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 15, 2015 #3,779 නාකියට එහෙම පෙනුනෙ බූතයා නාකියගෙ මොලේ කුරුවල් වෙන්න මන්තරයක් මතුරපු නිසාලු. නාකියා මතුරන මන්තරෙන් බූතයට ගානක්වත් නැතිලු. ඒ අර බූතයගෙ කරුණා, මෛත්රී ගුණ බලයෙන් හා පෙර අත්භාවයේ කුසල් ශක්තිය නිසාලු.
නාකියට එහෙම පෙනුනෙ බූතයා නාකියගෙ මොලේ කුරුවල් වෙන්න මන්තරයක් මතුරපු නිසාලු. නාකියා මතුරන මන්තරෙන් බූතයට ගානක්වත් නැතිලු. ඒ අර බූතයගෙ කරුණා, මෛත්රී ගුණ බලයෙන් හා පෙර අත්භාවයේ කුසල් ශක්තිය නිසාලු.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 15, 2015 #3,780 එක පාරටම සුමිත් අයියා කුකුල් කූඩුවට කඩාගෙන ඇවිත් භූතයව බෝතලේකට දාල හිරකරලා... ආයි එන්නම බැරිවෙන්න හිරකරල ගිහින් මුහුදට විසි කලාලු
එක පාරටම සුමිත් අයියා කුකුල් කූඩුවට කඩාගෙන ඇවිත් භූතයව බෝතලේකට දාල හිරකරලා... ආයි එන්නම බැරිවෙන්න හිරකරල ගිහින් මුහුදට විසි කලාලු