ඒත් එක කුකුලෙක් ඉතුරු වුනා ලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,262 ඒ කුකුලා හැමතැනම ඇවිදිනවලු කිකිලියක් ඉන්නවද කියලා බලන්න..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 24, 2013 #3,264 කුකුලා කිකිලි ලඟට ගියාලු....
rx_storm_aight Well-known member Oct 29, 2008 3,363 1,121 113 Earth Aug 24, 2013 #3,265 ලඟට ගිහින් එකපාරටම ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Aug 24, 2013 #3,266 "ආහ්.. අනාත කිකිලි " කියලා ටෝක් කලා ලු
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,267 ඒ කිකිලිත් හෙන අමාරුවෙං ලු හිටියෙ. පැන්න ගමං කුකුලව දූශනය කලාලු..
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 24, 2013 #3,268 ita passe polosiyata gihin demmalu dala hireth dala den weda karanawalu manussayek wela
Gaara Junior member May 31, 2013 237 9 18 Desert Aug 24, 2013 #3,269 මනුස්සයෙක් උනාට තවම කුකුල් ගති අතෑරලා නැහැලු.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,270 තාම රෑට රෑට ඇගේ ග්රීස් ගාගෙන රෙදි වැලවල් හොය හොය යනවලු... දවසක් වැරදීමකින් අන්ර්කලී අක්කගෙ ගෙදර තාප්පෙං පැන්නලු
තාම රෑට රෑට ඇගේ ග්රීස් ගාගෙන රෙදි වැලවල් හොය හොය යනවලු... දවසක් වැරදීමකින් අන්ර්කලී අක්කගෙ ගෙදර තාප්පෙං පැන්නලු
Gaara Junior member May 31, 2013 237 9 18 Desert Aug 24, 2013 #3,271 යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල..
යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල..
rx_storm_aight Well-known member Oct 29, 2008 3,363 1,121 113 Earth Aug 24, 2013 #3,272 Gaara said: යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල.. Click to expand... ර්ට පස්සේ ටිකක් විතර කල්පනා කරලා කිව්වලු ... නැතුව නැතුව "උබ ගම්පහ නේද කියල" ?
Gaara said: යනකොට එහෙ ඉන්නවලු ඌරු තඩියෙක්. කුකුලගේ පරණ යාලුවෙක්ලු. උගේ ලගට ගිහින් ඇහුවලු "මචං උඹට මාව මතකද?" කියල.. Click to expand... ර්ට පස්සේ ටිකක් විතර කල්පනා කරලා කිව්වලු ... නැතුව නැතුව "උබ ගම්පහ නේද කියල" ?
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 24, 2013 #3,273 ow ban mama ehe thamai ara saththu waththak ehama thiyenne ehe kiyala kiwwalu
Gaara Junior member May 31, 2013 237 9 18 Desert Aug 24, 2013 #3,274 ඌරා කුකුලගෙන් ඇහුවා "මචන් මට ඊබේ එකෙන් කුකුල් පැටියෙක් ගෙනත් දෙන්න පුලුවන්ද ඇති කරන්න?" කියලා..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 24, 2013 #3,275 ඊබේ එකෙං ගෙනාපු කුකුලගෙං කුරුළු උණ ආවලු. ලෝකෙන් කුකුල්ලු කියන ජාතියම වද වෙලා ගියාලු
rx_storm_aight Well-known member Oct 29, 2008 3,363 1,121 113 Earth Aug 24, 2013 #3,276 Dinushasankalpa said: ඊබේ එකෙං ගෙනාපු කුකුලගෙං කුරුළු උණ ආවලු. ලෝකෙන් කුකුල්ලු කියන ජාතියම වද වෙලා ගියාලු Click to expand... අනේ ඉතින් ඔහොම කතා කර කර ඉන්න කොට උරට එනවලු කක්කි අදහසක් ....
Dinushasankalpa said: ඊබේ එකෙං ගෙනාපු කුකුලගෙං කුරුළු උණ ආවලු. ලෝකෙන් කුකුල්ලු කියන ජාතියම වද වෙලා ගියාලු Click to expand... අනේ ඉතින් ඔහොම කතා කර කර ඉන්න කොට උරට එනවලු කක්කි අදහසක් ....
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 24, 2013 #3,277 Mokakkda kiyala belinnam EK eke admin wennalu
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 25, 2013 #3,278 ඔය කුකුලා ලිදේ ඉන්න ගෙම්බෙක්ට කෙටුවහම ලස්සන කුමාරයෙක් උනාලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 25, 2013 #3,279 පස්සෙ වෙන ගෙම්බෙක් ඇවිල්ලා කුකුලට තොත්තුවක් දුන්නලු..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 25, 2013 #3,280 එතකොට ඌ ආයෙ කුමාරයෙක් උනාලු.. එතනිං විලුඹ ලගට දිග සායක් ඇදලා ඉන ලගට පලපු කුමාරිකාවක් ගස්සං ගියාලු