Iwara Nowena Kathawak

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඔතනින් යන්න ආපු අනුර අයියා එයාගේ ඉවොක් ඒක ස්ලෝ කරලා කුමාරිකාවගෙන් ඇහුවලු ලිෆ්ට් එකක් දෙන්නද කියල.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරුණයා කුමාරිව ඉවෝක් එකට දාගෙන පාගලා යද්දි එක පාරටම වල් ඌරෙක් පාරට පැන්නලු..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරුණ‍යා ඌරව hack කරාලු... ඌරට මොකුත් හිතාගන්න බැරුව කැලේ ඇතුලටම දිව්වලු.:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌරා ‍යාලුවොන්ට ඇහෙන්න කෑගහලා කිව්වලු "මට බඩ ‍යනවා.....fake ID ටිකක් හදාගෙන වරෙල්ලා" කි‍යලා.....:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌරා ‍යාලුවොන්ට ඇහෙන්න කෑගහලා කිව්වලු "මට බඩ ‍යනවා.....fake ID ටිකක් හදාගෙන වරෙල්ලා" කි‍යලා.....:lol:

    උරො ටික ෆෙක් බස්සගෙන අවාලු:rolleyes: ඉරොශන් කියලා එකෙක්ට ෆෙක් නම් තිබ්බෙම නැලු ඔන්:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ කිව්වලු පුලුවන් නම් ඔප්පු කරපන් මට fake ID ති‍යනවා කි‍යලා.:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙකේ ඉන්න අරුනයා ඔක දැකලා ඉරොසන් කරයාව ගොඩ එන්න බැරි ලිදකට තල්ල කරා.........ඉරොසන් ප්ලිස්:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ දැන් ලිඳෙන් ගොඩ එන්න මහින්ද‍යා නව සංවර්ධන ව්‍යාපෘති‍යක් පටන්ගන්නකම් බලන් ඉන්නවලු.:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහින්ද මාමා ව්‍යාපෘති හැදුවත් ආයෙ නං ඒවා ගැන කඩ දාන්න ඉරෝසන් එන එකක් නෑ ලු..:cool:
    ඔහොම යද්දි අවංක මිනීමරුවා කියලා එකෙක් තුවක්කුවක් අරං අරුණයාගෙ වාහනේ පස්සෙ පන්නන්න ගත්තලු :shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌට එකතු වෙන්න NGO දෙමළෙකු‍යි කොනකපාල‍යෝ සෙට් එකකු‍යි ආවලු......හැබැ‍යි ටික දුරක් ගි‍යාට පස්සේ උන් ආගි‍ය අතක් නැතිලු.....:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මේක අවුරුදු සයිකල් රේස් එක වගේලු.. ඉස්සරහින්ම ඌරෙක් යනවා.. පිටිපස්සෙං අරුණයා කෙල්ලෙක් දාගෙන ඉවෝක් එකේ යනවා.. ඌට පිටිපස්සෙං NGOකාරයො ටික හති දාගෙන පුසාර් එකේ පාගනවා..
    ඔන්න හන්දියකට කිට්ටු උනාලු...