Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිව්‍ය ලෝකෙට ගිහින් දෙ‍යි‍යා නාකි‍යාගෙන් ඇහුවලු උඹට මොනවද ඕන කි‍යලා.......නාකි‍යා කිව්වලු මට මන්නෙන් කොටන්න තට්ට‍යෙක්ව හො‍යල දීපන් දෙ‍යි‍යෝ කි‍යලා......:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙයියො තට්ටයෙක්ව මැව්වලු නාකිය ඉස්සරහ...නාකියගෙ සතුට කියල වැඩක් නැතිලු...දෙන්නම් පාර කියල වටපිට බලද්දි දෙයියො මූව චුත කරන් තියෙන්නෙ මන්නෙ නැතිවලු :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට මල පැනලා දෙ‍යි‍යන්ට කිව්වලු "මට මන්නේ ගෙනත් දීපන් සිංහල‍යෝ" කි‍යලා.......දෙ‍යි‍යන්ට අම්බානකට මල පැනලා "මම සිංහල උනාට මම දෙ‍යි‍යෝ" කි‍යලා නාකි‍යව ආපහු පොලවටම එව්වලු........:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකිය වටපිට බැලුවලු... සුදු මූණු ගොඩක් තුවක්කු දික් කරන් නාකියට වෙඩි තියන්න බලන් ඉන්නවලු ඒ අස්සෙන් කළු මූණක් හොරෙන් එබෙනවලු.. දෙයියන්ට වැරදිලා මූව ඩ්‍රොප් කරල තියෙන්නෙ වයිට් හවුස් එකටලු...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා බ‍යවෙලා ඔබාමාමට කිව්වලු "පුතේ මං ඔ‍යාට බරක් වෙන්නේ නෑ මාව ගෙදර ඇරලවපන්" කි‍යලා.......:sorry:
    ඔබාමාමා මෛත්‍රි මාමට කෝල් එකක් අරන් කිව්වලු "මචන් උඹලගේ රටේ හිටපු නාකි‍යෙක් අපේ රටට කොහොමහරි ඇවිත් මොකෝ කරන්නේ" කි‍යලා.......:oo:
    මෛත්‍රි මාමි කිව්වලු "මම මහීගේ පුතා ගාව තිබ්බ හෙලිකොට්ටෝරුව එවන්නං ඒකේ ආපහු මෙහෙට එවපන් හිටං" කි‍යලා.......:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔබාමා කීවලු "නාකියෝ උඹව එක්කන් යන්න හෙලිකොට්ටෝරුවක් එයි" කියල... එතකන් මේ කුකුල් මස් එක්ක තම්බපු අල කාපන් කීවලු :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියා බැලුවලු ඔබාමා දිහා... ගනින් පුටේ ආයිත් මයිත්‍රී ලොක්කට කෝල් එකක් කීවලු... ඔබාමා ගත්ත ගමන් ඇහුවලු මොන මගුලක්ද යකෝ මේ නාකියා ගෙනියන්න එවපන් ඉක්මනට මූට කුකුල්ලු කන්න දීලම මට එපාවෙලා කියලා.. මයිත්‍රී මාමිට \ඇඩුනලු..."අනේ ඔබා මලේ හෙලිකොට්ටෝරුව මත්තලින් නග්ගද්දිම කුරුල්ලෙක් වැදුන ඩෝන් ගාලා.. කුරුල්ල උඩ කොට්ටෝරුව බිම" කීවලු :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබාමාමට තවත් මලලු.......බුවා මෛත්‍රි මාමිට කිව්වලු "මොන මගුලක්ද ‍යකෝ අපිට මේ නාකි හම්පඩ‍යට හැමදාම කුකුල් මසු‍යි බිත්තර‍යි කන්න දෙන්න බෑ කෙහෙල් කොට‍යක් හරි එවපන් මූව ආපහු මුහුදේ දාල හරි එවන්න" කි‍යලා.......
    මෛත්‍රි මාමි කිව්වලු "හිටපන් මචන් මං මොකක් හරි එවන්නං" කි‍යලා......
    කෝල් එක ඉවර උන ගමන් මෛත්‍රි මාමි මුස්තාපට කිව්වලු " ඉක්මනට මහින්ද‍යගේ ලේලන්ඩ් ගුවන් සේව‍යෙන් ප්ලේන් එකක් ‍යවපන් ඔබාමාමට මල පැනලා" කි‍යලා...... අරූත් ඉතින් "‍යේක මං මොකක් හරි ෂෙට් කරන්නං ෂෑර්" කි‍යලා තිබ්බ ලට්ටම ප්ලේන් එක පිටත් කලාලු..........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ප්ලේන් එක අමාරුවෙන් ලෑන්ඩ් කරල නාකියව ඔබාගත්තලු... පිටත් වෙලා ටික දුරක් යනකොට නාකියට දැනෙනවලු කඩන් වැටෙන ගතියක්... නාකියට හීන් දාඩිය දැම්මලු... කෙලින්ම ටොයිලට් එකට දීවලු බොකක් සෙට් වෙලා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හත් ඉලව්වයි කිව්වලු කොමඩ් එකෙන් බැලුවහම අහස පේනවලු
    නාකියට කරන්න ගිය වැඩෙත් අමතක උනාලු
    ප්ලේන් එක බිමට පාත් වීගෙන යනවලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියාට සරමෙම රෙවුනලු .. අතගාගෙන පයිලට් කාමෙරේට යද්දි අනික් හැමෝම නාකියා දාල පැනලලු.. ලේලන්ඩ් බස් වගේ ප්ලේන් එව්වට ලග හිටියනම් තට්ටෙට කොටනව කියල හිතාගත්ත නාකියා පැරෂුට් එකක් හොයාගෙන පැන්නලු බිමට ..ඉක්මන් වැඩිකමට සරම ගැලවිලා වැටුනලු :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අම්මප මන්නෙ නැති එකේ පාඩුව කියලා නාකිය හිතුවලු... :sorry: අමාරුවෙන් නැමිල බැහැල අත් දෙකෙන් වල්ල අල්ලන් "පලයන් පාත්තයෝ,මේක දෙයියගෙ වල්ල"කීවලු
     
    අම්මප මන්නෙ නැති එකේ පාඩුව කියලා නාකිය හිතුවලු... :sorry: අමාරුවෙන් නැමිල බැහැල අත් දෙකෙන් වල්ල අල්ලන් "පලයන් පාත්තයෝ,මේක දෙයියගෙ වල්ල"කීවලු
    අත්දෙක අතෑරුවාම නාකියා අන්බෑලන්ස් වෙලා මුහුදෙ යන නෑවක් උඩට පතබෑවුනාලු:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැවේ හිටපු උන් දුවගෙන ආවලු බලන්න නාකිය දැකපු ගමන් "දෙයියො අපි දිහා බලලා මෙතනට වැඩල" කියල කෑ ගැහුවලු. දෙයියො මොකද වල්ල අල්ලන් ඇහුවම වල්ලෙ තමයි උඹලගෙ ගොඩ්ගෙ මොලේ තියෙන්නෙ වහල්ලු කීවලු
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැවේ හිටපු උන් දුවගෙන ආවලු බලන්න නාකිය දැකපු ගමන් "දෙයියො අපි දිහා බලලා මෙතනට වැඩල" කියල කෑ ගැහුවලු. දෙයියො මොකද වල්ල අල්ලන් ඇහුවම වල්ලෙ තමයි උඹලගෙ ගොඩ්ගෙ මොලේ තියෙන්නෙ වහල්ලු කීවලු
    :eek::eek: