දිව්‍ය ලෝකෙට ගිහින් දෙයියා නාකියාගෙන් ඇහුවලු උඹට මොනවද ඕන කියලා.......නාකියා කිව්වලු මට මන්නෙන් කොටන්න තට්ටයෙක්ව හොයල දීපන් දෙයියෝ කියලා......








අත්දෙක අතෑරුවාම නාකියා අන්බෑලන්ස් වෙලා මුහුදෙ යන නෑවක් උඩට පතබෑවුනාලුඅම්මප මන්නෙ නැති එකේ පාඩුව කියලා නාකිය හිතුවලු...අමාරුවෙන් නැමිල බැහැල අත් දෙකෙන් වල්ල අල්ලන් "පලයන් පාත්තයෝ,මේක දෙයියගෙ වල්ල"කීවලු

නැවේ හිටපු උන් දුවගෙන ආවලු බලන්න නාකිය දැකපු ගමන් "දෙයියො අපි දිහා බලලා මෙතනට වැඩල" කියල කෑ ගැහුවලු. දෙයියො මොකද වල්ල අල්ලන් ඇහුවම වල්ලෙ තමයි උඹලගෙ ගොඩ්ගෙ මොලේ තියෙන්නෙ වහල්ලු කීවලු

