කලුවා හොඳටම බයවෙලා දණගහලා "අනේ මට කරදර කරන්න එපා දෙයියෝ" කිව්වාලු..
නාකියා " මම උබට කරදර කරන්නේ නෑ කලු කැත කුකුලා. හැබැයි උබ මීට පස්සේ රොක් සිංදු අහන්න බෑ මීට පස්සේ උඹට අහන්න පුලුවන් බස් අජිත්ගේ සිංදු විතරයි" කියලා කිව්වාලු...
"හොඳමයි දෙයියෝ " කියපු කලුවා ෆෝන් එකේ තිබ්බ ඔක්කොම රොක් සිංදු ටික ඩිලීට් කරලා දැම්මාලු
.
තවත් මේ කලු කැත කුකුලා ලඟ ඉඳලා තෙරුමක් නෑ කියලා හිතපු නාකියා දූපත දිගේ තවත් ඉස්සරහට ඇවිදගෙන ගියාලු...

නාකියා " මම උබට කරදර කරන්නේ නෑ කලු කැත කුකුලා. හැබැයි උබ මීට පස්සේ රොක් සිංදු අහන්න බෑ මීට පස්සේ උඹට අහන්න පුලුවන් බස් අජිත්ගේ සිංදු විතරයි" කියලා කිව්වාලු...

"හොඳමයි දෙයියෝ " කියපු කලුවා ෆෝන් එකේ තිබ්බ ඔක්කොම රොක් සිංදු ටික ඩිලීට් කරලා දැම්මාලු
.තවත් මේ කලු කැත කුකුලා ලඟ ඉඳලා තෙරුමක් නෑ කියලා හිතපු නාකියා දූපත දිගේ තවත් ඉස්සරහට ඇවිදගෙන ගියාලු...

oya athare aaye hena kunatuwak awilla liliput nagaren aapahu hitiya thanatama gasaagena awalu naakiyay waitai, eetapasse aaye kawadawath unaatunan hamaagena awe naallu 