Iwara Nowena Kathawak

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කලුවා හොඳටම බයවෙලා දණගහලා "අනේ මට කරදර කරන්න එපා දෙයියෝ" කිව්වාලු..:sorry:
නාකියා " මම උබට කරදර කරන්නේ නෑ කලු කැත කුකුලා. හැබැයි උබ මීට පස්සේ රොක් සිංදු අහන්න බෑ මීට පස්සේ උඹට අහන්න පුලුවන් බස් අජිත්ගේ සිංදු විතරයි" කියලා කිව්වාලු...:P
"හොඳමයි දෙයියෝ " කියපු කලුවා ෆෝන් එකේ තිබ්බ ඔක්කොම රොක් සිංදු ටික ඩිලීට් කරලා දැම්මාලු:rofl:.
තවත් මේ කලු කැත කුකුලා ලඟ ඉඳලා තෙරුමක් නෑ කියලා හිතපු නාකියා දූපත දිගේ තවත් ඉස්සරහට ඇවිදගෙන ගියාලු...:rolleyes:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කලුවත් නිකම් හිටියෙ නැතිලු... බස් අජිත්ගෙ සින්දුවක් දාගෙන නාකියා පස්සෙ යනවලු "දෙයියෝ මට දිගටම වහල්කම් කරන්න දීපන්.මගේ මේ කූඩාරමත් උඹටමයි " කියල.. නාකිය කීවලු "එහෙනම් ගිහින් මට කන්න මොනාහරි හොයන් ඉක්මනට වර මේ කූඩාරමට" කීවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුවා කන්න මොනවහරි හො‍යන්න කි‍යලා පිටත් උනාලු......ටික දුරක් ‍යනකොට මූ දැක්කලු ගහක මී වද‍යක් ති‍යනවා.......:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේක තමයි දෙයියට නියම කෑම දෙයියට හොදට සැලකුවොත් මට ආයෙත් රොක් සින්දු අහන්න පුළුවන් වෙයි හිතපු කලුව.. හෙමිහිට මීයට ලන්වුනාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මී වදේට ලං උනාමලු කලුවා දැක්කේ ඒකේ අම්බානකට මී මැස්සෝ ඉන්නවා කි‍යලා......කලුවා කල්පනා කරන්න පටන්ගත්තලු දැන් කොහොමද මුන්ව එලවන්නේ කි‍යලා......:oo:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :dull: oya athare aaye hena kunatuwak awilla liliput nagaren aapahu hitiya thanatama gasaagena awalu naakiyay waitai, eetapasse aaye kawadawath unaatunan hamaagena awe naallu :sorry: ea nisa kaluwawa linde daana eka thread eke inna sinhallu tika nawattuwalu :sorry:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යව මේ පාර ගහගෙන ඇවිත් තිබුනේ ආපහු ලංකාවටමලු......:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියා වෙරලෙන් නැගිටලා එද්දි රොක් සින්දුවක් ඇහෙනවලු. මූට අසූහාරදාහට නැග්ගලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "කවුද මේ rock සින්දු අහන සිංහල‍යා" කි‍යාගෙන නාකි‍යා සින්දුව ඇහුන පැත්තට ගි‍යාලු.......බලනකොට සින්දුව ඇහෙන්නේ නාමල් බේබිගේ ගෙදරින්ලු........:eek:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නාකියා හෙමීට නාමල්ගේ ගෙදට්ට ලං උනාලු. ලංවෙලා බලනකොට කලගුණ සලකන්න කියල ගයේෂත් ඇවිල්ලලු නාමල් අයිය බලන්න.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගයේෂ කොටට ඇදන් ඉන්න නිසා නාකියා තවත්
    කිට්‍ටු වෙලා වෙන්නේ මොකද කියලා බලනවලු...:oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ග්යෙශා මාලු ඉගිල්ලවන්න හදන ගමන් ආව් ආව් ගාලා ඇගිල්ලක් ඔබනවලු කොහෙද.... නාකියට ඉන්න බැරිවුනාලු මේ දිහා බලන්