හප්පේ සොරි වේවා,..![]()


Uba baba![]()

නාකිය නැගිටල වටපිට බැලුවලු... කවුද නෝන කෙනෙක් ගිරිය පුප්පන් "ඔය මුතුහෙට්ටිය අනර්කෙලීට දාපු සෙල්ලම් මට දාන්න ආවොත් දනිය්
" කියල පාරක් අයිනෙ බෙරිහන් දෙනවලු.. නාකිය විසික්ක වෙලා ගියාලු.. වට පිට කඩේක බෝඩ් ලෑල්ලක් බැලුවම ඇල්පිටිය කියල ගහලා තියෙනවලු