Iwara Nowena Kathawak

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මල විකාර මට වැඩක් නැහැ සින්හලයෝ කියල නාකියා නැග්ගලු හම්බන්තොටින් බස් එකකට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බස් එකේ කොන්දා නාකියට කිව්වලු "මහත්තයා ටිකට් ගන්න" කියලා......නාකියා හෙන ලොකු ලයින් එකෙන් කිව්වලු "දෙයියන්ට මොන ටිකට්ද සිංහලයෝ......මාව වාද්දූවෙන් බස්සපන්" කියලා......

    කොන්දට අම්බානකට මල පැනලා "ඈ යකෝ.....තෝ හිතුවද මේවා දුවන්නේ ඇල් වතුරෙන් කියලා......ටිකට් එකක් ගනින් නැත්තං බැහැපන්" කිව්වලු......නාකියට එතකොටලු මතක් උනේ අතේ සත පහක් නෑ කියලා......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "දුප් නාකි කලු කැත තට්ටය"කියලා පුකට පයින් එකක් ගහල දොට්ට දැම්මලු නාකියව බස් එකෙන්..:sorry: නාකිය නැගිටල වටපිට බැලුවලු... කවුද නෝන කෙනෙක් ගිරිය පුප්පන් "ඔය මුතුහෙට්ටිය අනර්කෙලීට දාපු සෙල්ලම් මට දාන්න ආවොත් දනිය්:angry:" කියල පාරක් අයිනෙ බෙරිහන් දෙනවලු.. නාකිය විසික්ක වෙලා ගියාලු.. වට පිට කඩේක බෝඩ් ලෑල්ලක් බැලුවම ඇල්පිටිය කියල ගහලා තියෙනවලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියට තේරුනාලු යන්න තියෙන්නේ තව ටික දුරයි කියලා.......මොකක් හරි වාහනයක් සෙට් උනොත් ගොඩ කියලා හිත හිතා පාර අයිනේ බලන් ඉන්නකොට බුවා දැක්කලු ඈතින් තඩි ටිපර් එකක් එනවා.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටිපර් එකට අත දාගෙන නැමිල හිටියලු පාරට.. බ්‍රේක් කරල කොහෙටද යන්නෙ \ඇහුවලු... "වාද්දුවට සින්හලයෝ" කීවලු. නැගපන් නාකිය කියලා දාගත්තලු ඇතුලට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියා හිතුවලු මේ සැරේවත් කටවහගෙන ඉන්න ඕන කියලා......ටික දුරක් යනකොට ටිපර් එකේ ඩ්‍රැවා ඇහුවලු "නාකියෝ උඹ කොහෙ ඉඳන්ද මේ එන්නේ" කියලා......
    නාකියා කිව්වලු "මම මේ නැවක ඉඳන් ආවේ සිංහලයෝ" කියලා........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඩ්‍රැවා උඩ බිම බැලුවලු "කවද්ද නාකියෝ හම්බන්තොටට නැවක් ආවෙ..කෙබ්බ ඇදබාන් නැතිව හිටු"කීවලු... නාකියට දැන් වස ලැජ්ජාවයිලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූත් මාව වාහනෙන් බැස්සුවොත් අනාතයි කියල හිතුන හින්දා නාකියා කිව්වලු "නෑ මල්ලි මම මේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් එන ගමන්.....කොහෙදි හරි පර්ස් එක වැටිලා සල්ලි නැතුව බස් එකකට නැග ගන්න විදියක් නැතුව හිටියේ" කිව්වලු.......
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "මට උඹව දැක්කම දුක හිතෙනව නාකියෝ:sorry:" කියලා ඩයියා නාකියට රුපියල් 500කුත් දීල වාද්දූවෙන් බැස්සුවලු
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    " තොට මගේ ගැන දුක හිතෙන්න තෝ මගේ තාත්තද කුකුලෝහ් " කියල නාකියා ඩ්‍රයිවරයට පුස් පාර්ට් එකක් දැම්මලු.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඩ්‍රයිවරයට යකා නැග්ගලු මන් මේකව දාගෙන ඇවිතුත් මේකට සල්ලිත් දීල මේක මට අරින්න එනව "හිටු කලු කැත කොට නාකි මොටා :angry: " කියල ටිපර් එක ස්ටාට් කරලා නාකිය පැත්තට ඇල්ලුවලු නාකිය දුවන්න ගත්තලු සරම කරට අරන් :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට තේරුනාලු එනපොට හොඳ නෑ කි‍යලා......"අනේ මල්ලි ජෝක් එකට කිව්වේ" කි‍යලා පාර මැද්දෙම අඬන්න පටන්ගත්තලු.......
    "තෝ පරෙස්සම් වෙලා හිටපන් පාකි නකා අ‍යෙ අහුඋනොත් ‍යට කරල දානවා හප‍යක් වෙන්නම" කි‍යලා ටිපර් බුවා ‍යන්න ගි‍යාලු......
    "මදැ‍යි ඔ‍යින් ගි‍යා" කි‍යලා හිතාගෙන නාකි‍යා හෙමින් සැරේ උගේ කුකුල් කොටුවට ගි‍යාලු.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුකුල් කොටුව ලඟදි නාකියා දැක්කලු හමුදාවෙන් ඇවිල්ලා කුකුල් කොටුව සර්ච් කරනවා:eek:.
    නාකියා හොඳටම බයවුනාලු ඒත් බයවුනු බව පෙන්නන්නේ නැතුව "ඇයි රාළහමි මගේ කුකුල් කොටුව සර්ච් කරන්නේ" කියලා ඇහුවාලු:angry: