යද්දි මීමින්නෙක් ඉන්නවලු හත්තක් ලෙවකකා... :eek: lewakaka match eka balanawalu :frown:
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Mar 8, 2015 #3,841 mottaya said: යද්දි මීමින්නෙක් ඉන්නවලු හත්තක් ලෙවකකා... Click to expand... lewakaka match eka balanawalu
mottaya said: යද්දි මීමින්නෙක් ඉන්නවලු හත්තක් ලෙවකකා... Click to expand... lewakaka match eka balanawalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 8, 2015 #3,842 නාකියා මීමින්නට මන්නෙන් කෙටුවලු......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 8, 2015 #3,844 මීමින්නගෙ බඩ කපද්දි ඒක ඇතුලෙ බිත්තර දෙකක් තිබුනලු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 8, 2015 #3,845 ඒ බිත්තර දෙකෙන් කුකුල් පැටව් දෙන්නෙක් එලියට ආවලු.......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 8, 2015 #3,846 එකෙක් සුදුයිලු අනිකා පට්ට කලුයිලු
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 9, 2015 #3,848 අද එතැන් සිට ටෙස්ට්
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Mar 9, 2015 #3,849 kalu eka crazyasa lu anith eka rex lu den mun denna apu gaman loku wela kellek passe yanawalu kikili kellla kemathi kalu kukulatalu (kukullunge ewama vitharada yako ubalata thiyenne )
kalu eka crazyasa lu anith eka rex lu den mun denna apu gaman loku wela kellek passe yanawalu kikili kellla kemathi kalu kukulatalu (kukullunge ewama vitharada yako ubalata thiyenne )
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 9, 2015 #3,850 ඒත් එක්කම එතනට ලක්මාල් කුමාර කියලා කැතම කැත අනාත කුකුලෙකුත් ආවලු...... ඌව දැක්ක ගමන් කිකිලි බයවෙලා එතනින් යන්න ගියාලු......
ඒත් එක්කම එතනට ලක්මාල් කුමාර කියලා කැතම කැත අනාත කුකුලෙකුත් ආවලු...... ඌව දැක්ක ගමන් කිකිලි බයවෙලා එතනින් යන්න ගියාලු......
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Mar 9, 2015 #3,851 #lakmal ගේ ජීවිත කතාවඅද එතැන් සිට
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Mar 9, 2015 #3,852 e giyata kikilige hitha thibbema e kukula genalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 9, 2015 #3,853 එහෙම හිතන් හිටියට කිකිලිට උන් ගැන ගානක්වත් නැතිලු...... මේ අතරේ එතනට ආපු නාකියා පස්සේ ආපු අනාත කුකුලගේ ඔලුවටම මන්නෙන් කෙටුවලු.......
එහෙම හිතන් හිටියට කිකිලිට උන් ගැන ගානක්වත් නැතිලු...... මේ අතරේ එතනට ආපු නාකියා පස්සේ ආපු අනාත කුකුලගේ ඔලුවටම මන්නෙන් කෙටුවලු.......
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 9, 2015 #3,854 මන්නෙ මොටවෙලාලු තිබුනෙ ලක්මාල් කුකුල දෙදරුවලු මන්න පාරෙ කම්පණේට එක ඇටයක් පාත්වෙලාලු
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 10, 2015 #3,855 හොරෙන් chat කරමු අද එතැන් සිට
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 13, 2015 #3,857 මේ සිංහලයට තියෙන්නේ යකඩ ඔලුවක්ද කොහෙද කියලා නාකියා ආපහු රම්බෝ පිහියෙන් කෙටුවලු......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,858 ඒ පාර කෙටුවෙ වම් ඇටේටලු...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 13, 2015 #3,859 mottaya ගේ ජීවිත කතාව
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 13, 2015 #3,860 ඇටේ බිම වැටිලා රෝල් වෙලා ගියාලු ලඟ තිබ්බ දොල පාරකට......