Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ බිත්තර දෙකෙන් කුකුල් පැටව් දෙන්නෙක් එලි‍යට ආවලු.......:eek:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    kalu eka crazyasa lu anith eka rex lu den mun denna apu gaman loku wela kellek passe yanawalu kikili kellla kemathi kalu kukulatalu :rofl:

    (kukullunge ewama vitharada yako ubalata thiyenne :P)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒත් එක්කම එතනට ලක්මාල් කුමාර කියලා කැතම කැත අනාත කුකුලෙකුත් ආවලු......:rofl:
    ඌව දැක්ක ගමන් කිකිලි බයවෙලා එතනින් යන්න ගියාලු......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම හිතන් හිටියට කිකිලිට උන් ගැන ගානක්වත් නැතිලු......:P
    මේ අතරේ එතනට ආපු නාකියා පස්සේ ආපු අනාත කුකුලගේ ඔලුවටම මන්නෙන් කෙටුවලු.......:eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මන්නෙ මොටවෙලාලු තිබුනෙ :sorry: ලක්මාල් කුකුල දෙදරුවලු මන්න පාරෙ කම්පණේට එක ඇටයක් පාත්වෙලාලු :(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සිංහලයට තියෙන්නේ යකඩ ඔලුවක්ද කොහෙද කියලා නාකියා ආපහු රම්බෝ පිහියෙන් කෙටුවලු......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇටේ බිම වැටිලා රෝල් වෙලා ගියාලු ලඟ තිබ්බ දොල පාරකට......
    avatar123465_40.gif