මේ අතර ශාරීරික අවශ්‍යතාවයක් සදහා රොවින් වනාන්තර ගත උනාලු...තොත්තබබා;7412886 said:ගමයාගේ කට්ට කයිරාටික වෙට්ට පිත්තල idea එක නිසා සියල්ල නොසිතු ලෙස වෙනස් වෙයි.
දැන් හතර දෙනාම පැරශුට් එකේ එල්ලිලා දන්නෙම නැතුව ඇවිල්ල තියෙන්නේ භයානක දූපතකට.
භයානක සතා සිවුපාවන්ඉන්න මහා භයානක වනාන්තරයකින් පිරුණු දූපතකට.ඒ වගේම මේක හොල්මන් ඉන්න දූපතක්.
ඒ ඔක්කොමත් හරි මේ දූපතේ මොලේ කචල් එකක් තියෙනd3v13 කියලා මහා මිනීමරුවෙකුත් ඉන්නව.
දැන් ඉතින් කට්ටියම ගොඩක් බයවෙලා.
කට්ටියම දැන් හිතෙනවලු මැණිකක් පස්සේ ඇවිල්ල කරගත්ත මෝඩකම කියල.
ඒත් දැන් ඉතින් මොනව කරන්නද?
නොසිතූ ලෙස සියල්ල වෙනස් වෙයි.සියලුදෙනා මේ මහා භයානක දුවතේ තනිවෙයි.![]()

එක පරටම කෑ ගහන සද්දයක් ආව.

කට්ටියම ඒ පත්තට දුවල ගිහින් බලනකොට රොවින් අතුරුදහන් වෙලාලු...


රොවින්ට මොකද උනෙ???අර බයානක මිනිහට අහු උනාවත්ද???


Last edited:

ඉන්න මහා භයානක වනාන්තරයකින් පිරුණු දූපතකට.ඒ වගේම මේක හොල්මන් ඉන්න දූපතක්.









