J R Jayewardene ?

monson

Well-known member
  • May 7, 2007
    24,869
    26,900
    113
    "I am not worried about the opinion of the Jaffna people... now we cannot think of them, not about their lives or their opinion... the more you put pressure in the north, the happier the Sinhala people will be here... Really if I starve the Tamils out, the Sinhala people will be happy."
    - President J.R.Jayawardene, Daily Telegraph, July 1983
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    ලාම්පු කලගෙඩි සෙල්ලමදාල 1977 5/6 බලයක් ගත්තකෙනා

    5/6 balayaj gatte chanden
    janamatha vicharanayata thama lampu kalkedi sellama kiyanne
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    JR ge speech youtube ekewath hoyaganna naha. poddai kathakaranne habai mara talk denne.

    premadasage chandrikage ewawath na ne ban hariyata..:)
    2 president wela hitiya aith politics wala awe na..thamnge depalath dan dunna
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,900
    113
    premadasage chandrikage ewawath na ne ban hariyata..:)
    2 president wela hitiya aith politics wala awe na..thamnge depalath dan dunna

    Sirimavo hire daapu JVP karayanwa hiren nidahas karala JR kiwwa mama baya naha JVP Karayanta. Mata ekkenekta waya wenna shatha 75 bullet ekak witharai kiyala.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජේ ආර් ගේ මොන වැරැද්ද තිබ්බත් රටේ හිටපු අග්‍රගණ්‍ය‍ෙ ජනාධිපති වරයෙක්...අපේ රටේ අනාගතය ගැන දුරදක්නා නුවණක් තිබ්බ කෙනෙක්.......ඒ අනුව කටයුතු කළ කෙනෙක්.....

    අඩුපාඩුත් තිබ්බා.....

    එතුමා මේ රටට කළ ලොකුම සේවය තමයි 77-78 ව්‍යවස්ථාව ඒක අප්සට් ව්‍යවස්තාවක් නෙමෙයි

    :yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජේ ආර් ගේ මොන වැරැද්ද තිබ්බත් රටේ හිටපු අග්‍රගණ්‍ය‍ෙ ජනාධිපති වරයෙක්...අපේ රටේ අනාගතය ගැන දුරදක්නා නුවණක් තිබ්බ කෙනෙක්.......ඒ අනුව කටයුතු කළ කෙනෙක්.....

    අඩුපාඩුත් තිබ්බා.....

    එතුමා මේ රටට කළ ලොකුම සේවය තමයි 77-78 ව්‍යවස්ථාව ඒක අප්සට් ව්‍යවස්තාවක් නෙමෙයි

    CTB EKA VIKUNAN KANNA MULINMA PATAN GATTHU NAKI PAKAYA.OKA MERUNA UNATH WALATATH HENA GAHANNA ONA.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,482
    5,397
    113
    Ravi Jayawardena is the founder of STF,it was a part of the army at that time
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජේ ආර් ගේ මොන වැරැද්ද තිබ්බත් රටේ හිටපු අග්‍රගණ්‍ය‍ෙ ජනාධිපති වරයෙක්...අපේ රටේ අනාගතය ගැන දුරදක්නා නුවණක් තිබ්බ කෙනෙක්.......ඒ අනුව කටයුතු කළ කෙනෙක්.....

    අඩුපාඩුත් තිබ්බා.....

    එතුමා මේ රටට කළ ලොකුම සේවය තමයි 77-78 ව්‍යවස්ථාව ඒක අප්සට් ව්‍යවස්තාවක් නෙමෙයි
    සහ විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට හදුන්වා දීම...
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේ.ආර්. හොද බ්ද්ධිමත් මනුස්සයෙක්. නමුත් මහින්ද ගේ තිබ්බ සමහර දේවල් උන්නැහේ ගාවත් තිබුණා. අර තමන් වටේ හිටපු බල්ලන බැද නොදැමීම වගේ දේවල්....

    එතුමා ගේ පුතා රවි ජයවර්ධන මහත්මා ලෝකයේ දැනට ඉන්න ඉහල ම පෙලේ ආරක්ෂක විශ්ලේෂක වරයෙක්. ඒ වගේ ම ආරක්ෂක උපදේශක වරයෙක්. ආරක්ෂක ප්‍රතිපාදන සැපයීම් ක්ෂේත්‍රෙය් ඉහලින් ම නම කියවෙන කෙනෙක්.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    ජේ ආර් ගේ මොන වැරැද්ද තිබ්බත් රටේ හිටපු අග්‍රගණ්‍ය‍ෙ ජනාධිපති වරයෙක්...අපේ රටේ අනාගතය ගැන දුරදක්නා නුවණක් තිබ්බ කෙනෙක්.......ඒ අනුව කටයුතු කළ කෙනෙක්.....

    අඩුපාඩුත් තිබ්බා.....

    එතුමා මේ රටට කළ ලොකුම සේවය තමයි 77-78 ව්‍යවස්ථාව ඒක අප්සට් ව්‍යවස්තාවක් නෙමෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේ ආර් ගේ මොන වැරැද්ද තිබ්බත් රටේ හිටපු අග්‍රගණ්‍ය‍ෙ ජනාධිපති වරයෙක්...අපේ රටේ අනාගතය ගැන දුරදක්නා නුවණක් තිබ්බ කෙනෙක්.......ඒ අනුව කටයුතු කළ කෙනෙක්.....

    අඩුපාඩුත් තිබ්බා.....

    එතුමා මේ රටට කළ ලොකුම සේවය තමයි 77-78 ව්‍යවස්ථාව ඒක අප්සට් ව්‍යවස්තාවක් නෙමෙයි
    :baffled::baffled::lol::lol::lol::lol: