J R Jayewardene ?

sika2

Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    1.විධායක ජනාධිපති ක්‍රමය
    2.විවුර්ත ආර්ථිකය

    මේවා ගැන JR හිතලා තිබුනේ 1950 ගණන් වලදී, නමුත් තමන් නායකත්වයට එනකම් යතාර්ථයක් කරන්න බැරිවුනා.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ඔය කියන්නෙ රවී ජයවර්ධන ගැනද
    ඔව් මචන් එයා තමයි STF එකට special operation training එක දෙන්න හොඩාක් කැප වෙලා වැඩ කරල තියෙන්නෙ.ඒකට එයා පෞද්ගලිකවම දකුණු අප්‍රිකාවට ගිහින් එහෙ හමුදා ප්‍රධානීන් හම්බුවෙලා තියෙනවා(අන්න තාත්තගෙ බලෙන් නියම වැඩ කරන පුත්තු :) )
    මම දන්න විදිහට හොඳ pilot කෙනෙක්ලු.ඒ වගේම වියාපාරිකයෙක්ලු.මම දවසක් එයා ගැන ලියපු ලිපියක කියෙව්වා කවදාවත් පව්ලු 4to එකකට අරෙන්න වෙන 4to වලට ඉදලා නෑ කියලා.... :)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    JR ගේ පුතා මම දන්න විදිහට කීර්තිමත් හමුදා නිලධාරියෙක්......එතුමා තමයි STF එක ආරම්භ කරේ

    ඔය සමහරුන්ගේ පුත්තු හමුදා වලට සම්බන්ද උනා වගේ නෙවෙයි ඇත්තටම සේවයක් කරපු කෙනෙක්

    Ravi Jayawardhane​