J V P ආණ්ඩුවක් උදෙසා..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රයෝගිකව ජවිපෙ ආණ්ඩුවක් ගැන හිතන්න අමාරුයි නේද?.....ආණ්ඩුවක් කෙසේවෙතත් ප්‍රබල නියෝජනයක් නම් අත්‍යවශ්‍යයි :)

    හිතන්න ඕනි සහෝ........ ඔය දෙන්න චන්දේ....... තව ආදුරන එක්කෙනෙක්ට දෙන්න කියන්න...........බිදෙන් බිද එකතුවෙලා මහා ජල ගංගාවක් හැදෙනවා වගේ. අපි හැමෝම එකතු වෙමු
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ජන්දේ දෙන්නෙත් JVP එකට..
    නමුත් කොච්චර කරත් පාර්ලිමේන්තුවේ බහුතර බලය නං JVP එකට ගන්න අමාරුයි..
    හැම රටකම ඒ ඒ රටටම අනන්‍ය වූ දේශපාලන භාවිතාවක් තියෙනවා..
    JVP එක තාමත් අන්න ඒ අංශයෙන් සක්‍රීය මට්ටමක් දක්වා ඇවිල්ල නැහැ...
    ගැටළුව එතන, සහ තවත් හේතු තියෙනවා...

    ඔව් සහෝ ඔය මතයේ තමයි මම ත් ඉන්නේ. එත් දිනන්නේ නා කියලා හොරුන්ට චන්දේ දෙන්න බැහැනේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    10390435_404204899733963_1258116681170283877_n.jpg
    eka nam eththa
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක අට පාස් මන්ත්‍රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
    එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ස්ත්‍රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.

    :cool::cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජෝසප් මයිකල් පෙරේරා -ස්වදේශ කටයුතු අමාත්‍යංශය
    මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍යංශය
    ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
    කරු ජයසුරිය - බුද්ද ශාසන කටයුතු අමාත්‍යංශය
    රවී කරුනායක - මුදල් කටයුතු අමාත්‍යංශය
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යංශය
    රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය
    පාඨලී චම්පික - විදුලි බල ශක්ති අමාත්‍යංශය
    දුමින්ද දිසානායක - වාරි මාර්ග අමාත්‍යංශය
    කබීර් හසීම් - මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
    සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්දී කටයුතු අමාත්‍යංශය
    විජේදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍යංශය
    ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය අමාත්‍යංශය
    නවින් දිසානායක - සංචාරක අමාත්‍යංශය
    අර්ජුන රණතුංග - වරයා හා නාවික කටයුතු අමාත්‍යංශය
    රිෂාඩ් බහුදින් - කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය
    දිගම්බරන් - වතු යටිතල පහසුකම් අමාත්‍යංශය
    ඩි.එම්.ස්වාමිනාදම් - නැවත පදිංචි කිරීම හා පුනරුත්තාපන කටයුතු අමාත්‍යංශය
    අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍යංශය
    තලතා අතුකෝරළ - විදේශ රැකියා අමාත්‍යංශය
    රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය
    පි.හැරිසන් - සමාජ සේවා හා සුභසාධන අමාත්‍යංශය
    චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු අමාත්‍යංශය
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    UNP එකත් හොර ගුහාවක්. කවුරු මොනව කිව්වත් ජවිපෙට වැඩි බලයක් ලැබීම අත්‍යාවශයි