ප්‍රයෝගිකව ජවිපෙ ආණ්ඩුවක් ගැන හිතන්න අමාරුයි නේද?.....ආණ්ඩුවක් කෙසේවෙතත් ප්‍රබල නියෝජනයක් නම් අත්‍යවශ්‍යයි![]()
හිතන්න ඕනි සහෝ........ ඔය දෙන්න චන්දේ....... තව ආදුරන එක්කෙනෙක්ට දෙන්න කියන්න...........බිදෙන් බිද එකතුවෙලා මහා ජල ගංගාවක් හැදෙනවා වගේ. අපි හැමෝම එකතු වෙමු

