Jacksonla saha Pabaa සීන් දෙකේ වෙනස

Satya_Gaveshi

Member
Jun 3, 2009
119
5
0
Gampaha
Jacksonla saha Pabaa සීන් දෙකේ වෙනස

මට නම් මේ සීන් දෙකේ වෙනසක් තියනවා. ජැක්සන්ල ඇවිත් උන්ට ලැබුන වරදාන වලට උන්ගෙ නායකයට චන්දෙ දෙන්න කියනවා. පබා ඇවිත් කියනවා "ඔයාල චන්දෙ දෙන එක්කෙනාට තමයි මමත් චන්දෙ දෙන්නෙ" කියල.
මොලේ තියන එවුන් දන්නව, සරත්ට චන්දෙ දෙන අපි ඔය එකා එකාගෙ කීමට චන්දෙ දෙන ගැත්තො නෙමෙයි කියල.
 
  • Like
Reactions: guamini

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    kalaa kaarayo kiyala kiya ganne Somerathnala mahindata kedy yanne kisima prathipaththiyak nathuwa.....

    edaa satana ekata avilla hondatama kicha wunaa...health gana danne naha,education gana danne naha,....

    kiyanne mahindata chande denne kiyala witharai...eda ranjanui,W jayasiri's sahena honda points genallai kathaa karey api hamoma ai SF ta chande denne oney mokada kiyala....

    some kaaray e mukuth nathuwa pissu hadila wagey randu kara kara baila gahuwa...

    kattiya meka dakkada??

    mama video tika post karannada thread ekeka??
     

    asithman

    Member
    Jul 13, 2008
    74
    3
    0
    Jackson hora

    19rpw.jpg
    [/IMG]