Hoda kadawalwalin kanna dannathi ewunසඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
Hoda kadawalwalin kanna dannathi ewunසඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
ඒ පැත්තෙ annex/house එහෙම කොහොමද?ඔව් බං කඩේන් ගන්න ඕන, අපි ගන්නේ American water 19L එක රු.500ක් වෙනවා. ටවුන් එකට 1km වගේ බං
eka tikak hoyala balanna ona bn, town ekenm patta ganan ithn hamademaඒ පැත්තෙ annex/house එහෙම කොහොමද?
Ikman එකේ එහෙම බැලුවට නැහැ හොයාගන්න.
මචන් ඔයාගේ ට්‍රිප් එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? සහ ගියපු වියදම් ගැන (Airbnb , ස්කූටර් රෙන්ට්. etc )Airbnb එකෙන් බුක් කරලා සතියක් හිටියා. පට්ට. මිනිස්සුත් හොදයි මෙහේ උන්ට වඩා. බඩ උල් වෙන්න කන්න පුලුවන්. ස්කූටර් එකක් රෙන්ට් කරලා නන්නත්තරේ ගියේ. සමහර පැතිවල ලග ශෙඩ් නෑ හැම වෙලේම ෆුල් ටෑන්ක් කරන් පලයන් ස්කූටර් එහෙම ගන්නවා නම්.
ew...උබ උබේ ජාතිය පාවලා දෙනවා නේ කාම අශාවකටNear the town, technically near the hospital (within 10-15km)
Because my girlfriend is a nurse, That's why I am checking
Thanks
Permanent inna hithan newei yanne, arudu kihipayakata wage
------ Post added on Nov 21, 2024 at 2:55 AM
