(Jaffna) යාපනේ පැත්තේ කවුද ඉන්නේ?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සඳුදා ඇවිල්ලා සිකුරාදා වෙනකල් ඉන්නේ අමාරුවෙන්. මාර රස්නෙයි, වතුර හොඳ නෑ, කෑම අපි හදාගන්නවනම් හොදයි. මෙයාලා හදන විදිහට කන්න අමාරුයි
    Hoda kadawalwalin kanna dannathi ewun
     

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    ඔව් බං කඩේන් ගන්න ඕන, අපි ගන්නේ American water 19L එක රු.500ක් වෙනවා. ටවුන් එකට 1km වගේ බං
    ඒ පැත්තෙ annex/house එහෙම කොහොමද?

    Ikman එකේ එහෙම බැලුවට නැහැ හොයාගන්න.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඒ පැත්තෙ annex/house එහෙම කොහොමද?

    Ikman එකේ එහෙම බැලුවට නැහැ හොයාගන්න.
    eka tikak hoyala balanna ona bn, town ekenm patta ganan ithn hamadema
     
    • Like
    Reactions: Musk99

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Airbnb එකෙන් බුක් කරලා සතියක් හිටියා. පට්ට. මිනිස්සුත් හොදයි මෙහේ උන්ට වඩා. බඩ උල් වෙන්න කන්න පුලුවන්. ස්කූටර් එකක් රෙන්ට් කරලා නන්නත්තරේ ගියේ. සමහර පැතිවල ලග ශෙඩ් නෑ හැම වෙලේම ෆුල් ටෑන්ක් කරන් පලයන් ස්කූටර් එහෙම ගන්නවා නම්.
    මචන් ඔයාගේ ට්‍රිප් එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? සහ ගියපු වියදම් ගැන (Airbnb , ස්කූටර් රෙන්ට්. etc )
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    images

    අර්චුනා ඉන්නවා