නෑ ඉතින් කියහන්කෝ....? මහින්දට විරැද්ධව කතා කලේ මුන් 3 දෙනා විතරද? අනිත් කවුරැවත් කතා කලේ නැතෙයි?
ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ
නෑ ඉතින් කියහන්කෝ....? මහින්දට විරැද්ධව කතා කලේ මුන් 3 දෙනා විතරද? අනිත් කවුරැවත් කතා කලේ නැතෙයි?
yako mun 3dena nisa uba pare behela yanna bayawelad hitiye.uba yudde kale pitaratada hitiye

ටෝය්යෝ කියනේ මහා සක්කිලි ජාතියක් බන්, ඕකුන්ට කොහෙද ඕව මතක, මහින්දට විරුද්දව චන්දෙ දුන්නේ වෙන මොකටවට් නෙමේ කුහක කමට, මහින්දාට විරුද්දව ඔවුන් ප්‍රබාකරන්ට උනත් චන්දෙ දෙනවා, ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ
මෙහෙමයි මහින්දට විරුද්ධව කතා කරපු හැම එකාවම නැති කරානන් අනුර කුමාර, හදුන්නෙත්ති වගේ අයගෙ මළමිනියවත් හොයන්න වෙන්නෙ නෑ. ඒකත් කරන්න කලින් ගෙදර ගියා කියන එක අමු බොරුවක් මහින්ද උපරිම බලේ හිටපු කාලෙ ඕන තරම් කරන්න තිබ්බ කරනවනම්. හැබැයි මන් මහින්ද කරපු හැම දේම හොදයි කියන්නෙ නෑ. තාජුදීන්ට කරපු වැඩේ සම්පූර්ණ වැරදියි.ඉතුරු ටිකට කොරන්න කලින් තම ගෙදර යන්න වුනේ
ඔවු රනිල් ජාත්‍යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ?
මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ...
දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?
මචන්ලා,
ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?
ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.
මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක හොරෙක් ඇල්ලුවේ නෑ. හිටියටත් වඩා ලොකු හොරු බිහිකලා.
පවුල් පාලනය නැති කරනවා කිව්වා. එත් මුන්ගෙ දු, පුත්තු, අයියල, මල්ලිලට, ලොකු ලොකු තනතුරු දීලා.
කොළඹ මෙගපොලිස් කරනවා කිව්ව නගරෙ කුනු ගොඩවල් යන්න බෑ ගන්දස්කාරෙ. ලස්සනට හදලා තිබ්බ pavement ටිකත් කඩල දැන් එවල අයෙත් pavement කාරයෝ. දුකයි බන් එවා දැක්කම.
අඩු කරනවා කිව්ව බඩු වල ගනන් අහස උසට. හැම මගුලටම අර tax මෙ tax ගහලා.
රට හදනවා කිව්ව ආණ්ඩුව හැදිගෙන ආපු project ටිකත් නතර කලා. බොරුවට බොඩ් නම් ගහලා තියෙනවා හතරවටේටම. ගිය ආණ්ඩුවෙන් හදපු project ලොකු ලොකුවට උත්සව තියෙල open කරනවා. කියපන් බලන්න මෙ ආණ්ඩුවෙන් කහ ඉරි සුදු කරා මිස වෙන වැඩකට ඇති දෙයක් කරාද කියලා? මොකුත් නැති වුනාට රනිලගෙ පඩ show එක නම් තියෙනවා, හිටං උත් ඔහේ බේගල් ඇද ඇද ඉන්නවා.
මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ගිය අවුරුදුවල ලංකාවට එනකොට මට ලංකාවෙ දියුණුව හොඩට note වුනා. මට note වුනාට ලංකාවේ හිටපු උංට එවා note වුනෙ නෑ. මන් අර එක දිගට නැතුව සැරින් සැරෙ දැකපු නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නැත්තම් ඉතින් අපේ උන්ට before and after ෆොටො දැම්මෙ නැත්තම් වෙනසක් උනාද කියල වත් සමහර උං දන්නෙ නැ. මටනම් ලංකාවෙ highway හැදිලා, පාරවල් හොදට හැදිලා, ලස්සන building හැදිල, ලංකාව ලස්සනවෙලා එනකොට මාර ආඩම්බරයක් හිතට දනුනෙ.
මන් කියන්නෙ ගිය ආණ්ඩුව හොදයි මෙක නරකයි කියල නෙමෙ. ගිය ආණ්ඩුවෙ හොද තිබ්බට ඒගානටම නරකත් තිබුනා (හැබැයි මෙ ගොල්ලන්ට වඩානම් සැහෙන හොදයි).
මන් ගිය අවුරුදු ටිකෙ ලංකාවේන් පිට හිටියට මන් ලංකාවට මාර ආදරෙයි. ඔය එක එකා මොනා කිව්වත් වෙන රටකට ගියාම මොන job කලත් අපිව 3rd class හැටියට තමා ගනන් ගන්නෙ. මන් නම් කොහෙවත් settle වෙන්නෙ නැ. කියක් හරි හම්බකරන් පොතෙ දාගෙන ලංකාවට එන්න තමා plan එක.
මචන්ලා මන් මෙ කියන්නෙ අපි මොලේ පාවිචි කරලා වැඩකරමු මන්ත්‍රීලට ඇමතිලට පක්කලිකන් කරන්නෙ නැතුව. ලංකාව තිබුනු විදියයි දැන් විදියයි අමතක කරන්න එපා මචන්ලා. ආයෙත් එ තිබුන විදියට ලංකාව යන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.
ඔබ සෑමට බුදුසරණයි!!!
මෙ මගෙ opinion සහ idea පමණයි.
tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
උබල private විතරේද යන්නේ? කන්න නැ කන්න නැ කියල ආණ්ඩුව පෙරලව ගත්තේ උබලට වැඩිපුර tax ගෙවන්න අස නිසාද?
අඩෝ tax ගහල විතරද බන් ඕව කරන්න පුළුවන්, අර මන්ත්‍රී හමුලට කොටි ගණන් වාහන දීල, කොටි ගණන් බිල්ඩින් රෙන්ට් කරන්න දීල බොරුවට තව පඩිත් වැඩි කරලා, මහා බන්කුවෙනුත් කොටි බරගානක් හොරාකාල, ඕවගෙන් බැරි වෙයිද බන් ටිකක් control කරන්න,

ආර්ථික සම්බාදක දාලා, ගත්තු ණයයි ඒවයේ පොලියයි ගෙවන්න ආමාරු දවසක් ඇවිල්ලා. බොරු යුධ අපරාධ චෝදනා වලට මුහුන දෙන්න තරම් බුද්ධිමතුනුත් නැති නිසා රජ ඔටුන්න දාගෙන විදුලි පුටුවේ සෙත්තපොච්චි වෙන්න තිබ්බ අසාව නිසා![]()

මෙහෙමයි මහින්දට විරුද්ධව කතා කරපු හැම එකාවම නැති කරානන් අනුර කුමාර, හදුන්නෙත්ති වගේ අයගෙ මළමිනියවත් හොයන්න වෙන්නෙ නෑ. ඒකත් කරන්න කලින් ගෙදර ගියා කියන එක අමු බොරුවක් මහින්ද උපරිම බලේ හිටපු කාලෙ ඕන තරම් කරන්න තිබ්බ කරනවනම්. හැබැයි මන් මහින්ද කරපු හැම දේම හොදයි කියන්නෙ නෑ. තාජුදීන්ට කරපු වැඩේ සම්පූර්ණ වැරදියි.
tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

මන් ඔය නම් කිව්වෙ ප්‍රබල විදිහට හිටපු අයගෙ විතරයි. තව කොච්චර හිටියද මහින්දට මඩගහපු. නැති කරනවනම් නැති කරන්න තව හුගක් එවුන් හිටිය. සමහර media වලින් දිගට හරහට මහින්දට මඩ ගැහුව නැතිවෙනකම්ම. ඒත් නැති අතුරුදහන් වෙලා තියන ගාන 89 කාලෙ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු ගානටයි ඒ කාලෙම උඹලගෙ මහලොකු ජෙප්පො අතුරුදහන් කරපු ගානටයි වඩා අඩුයි.තේරුම් ගනිල්ලා බන් ජවිපෙ වගේ දේශපාලන සාමාජිකයන්ගේත් ඔය මැරිච්ච් මිනිස්සුන්ගෙත් වෙනස. තාජුදීන් මරල නිදහසේ හිටිය වගේ අනුර කුමාර මරල නිදහසේ ඉන්න බෑ. ජවිපෙ මරල නැති කරන්න බැරි පක්ෂයක් කියල උඹට වඩා හොඳට මහින්ද දන්නවා.
මන් ඔය නම් කිව්වෙ ප්‍රබල විදිහට හිටපු අයගෙ විතරයි. තව කොච්චර හිටියද මහින්දට මඩගහපු. නැති කරනවනම් නැති කරන්න තව හුගක් එවුන් හිටිය. සමහර media වලින් දිගට හරහට මහින්දට මඩ ගැහුව නැතිවෙනකම්ම. ඒත් නැති අතුරුදහන් වෙලා තියන ගාන 89 කාලෙ ආණ්ඩුවෙන් අතුරුදහන් කරපු ගානටයි ඒ කාලෙම උඹලගෙ මහලොකු ජෙප්පො අතුරුදහන් කරපු ගානටයි වඩා අඩුයි.

මන් නිකමෙක් කියල උබ කොහොමද දන්නේ? ටොයි මනසිකව්ත්වයද ඕක?උබල private විතරේද යන්නේ? කන්න නැ කන්න නැ කියල ආණ්ඩුව පෙරලව ගත්තේ උබලට වැඩිපුර tax ගෙවන්න අස නිසාද?
අඩෝ tax ගහල විතරද බන් ඕව කරන්න පුළුවන්, අර මන්ත්‍රී හමුලට කොටි ගණන් වාහන දීල, කොටි ගණන් බිල්ඩින් රෙන්ට් කරන්න දීල බොරුවට තව පඩිත් වැඩි කරලා, මහා බන්කුවෙනුත් කොටි බරගානක් හොරාකාල, ඕවගෙන් බැරි වෙයිද බන් ටිකක් control කරන්න,
උබලට car හිනා දීල අන්තිමේට 3විල් එකක්වට් ගන්න බැරි කරේ අපිට බෙහෙත් අරන් දෙන්නද ?![]()
UNP app eka salli gewala download karana thopi apita wahallu kiyanne ai

තව දෙයක් කියන්න තියනව ජවිපෙ සුද්ධවන්තයො කියල හිතන් ඉන්න අයට. ප්‍රේම කීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වගේ අයට මොකද උනේ කියල හොයල බැලුවොත් හොදයි.