Japan ඉන්න උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    මචාන්ලා එකෙක් Agri PHd එකක් කරන්න uni එකකට යනව. එකට ලක්ෂ 8 ලෝන් එකක් ගන්න ඉන්නවා.

    study කරලා, පාට් ටයිම් කරලා එහෙ ඉන්න, කන්න වියදමත් හොයාගෙන, මෙහෙන් ගන්න ලෝන් එකේ වාරිකෙත් ගෙවන්න සල්ලි හොයන්න පුලුවන් ද ?
     
    • Haha
    Reactions: 2osama

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අනුරට රට කරන්න පුලුබන්ද වගේ ප්‍රශ්නයක් ඔය ඇහුවේ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    place eka danne na ban
    Tokyo යනවනම්,

    Tokyo වල පැයට 2300-2500 වගේ හම්බවෙනවා අවම.සතියට පැය 28 පුලුවන් ලීගලි පාර්ට් ටයිම්.දවසට පැය 4ක් වගේ.hand cash job කරන්න ඕන තව සල්ලි ඕන නම්.ඒකත් අර වගේම තමා ගෙවන්නේ.tax කැපෙන්නේ නැතුව ඔක්කොම අතට එනවා.hand cash job නම් ඉතින් තමන්ගේ කැමැත්ත ඕන නම් දවසම උනත් කරන්න පුලුවන්.හැබැයි ඉතින් පරිස්සමින් කරන්න ඕන අහුවුනොත් ලංකාවට.ටිකක් අමාරු පාර්ට් ටයිම් සෙට් කරගත්තොත් ඊට වැඩිය ගෙවනවා.8 h වගේ වැඩ කරලා ලක්ශ 6-7 වගේ ලයින් එකක් ගහගන්න පුලුවන් වෙයි.PHD කරන අයට ටයිම් බැලන්ස් නම් කොහොමද දන්නේ නෑ.

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    එහෙනම් පකකට ද පොන්ස් Japan ඉන්න උන් වරෙල්ලා කියලා ටයිටල් එක දැම්මේ

    ආහ්.සීයේ... බේබිට කෙල උනා නේහ් ?? :(
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔව් බන්
    සල්ලි වලට වඩා මිනිස්සු වටින අවස්ථාත් තියෙනවා.
    මිනිස්සුන්ට වඩා සල්ලි වටින අවස්ථාත් තියෙනවා.

    කොහොමත් ඇප අත්සන් කරනවා නම් ඉතිං ඒ මුදල උගෙන් ලැබුණෙ නැතත් කමක් නෑ කියලා හිතාගෙන තමයි කරන්න ඕනෙ.

    ඉඩම් ඇප වගේ තියලා ණය ගන්න පුලුවන් විදිහක් තියෙනවා නම් එහෙම කරවන්න යොමු කරපන්.
     
    • Like
    Reactions: lilman

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "ගූපියනේ" කෑල්ල නැතුව උත්තර දෙන්න අමාරුයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    එක්කෝ ඌ බුදු කට්ටක් කනවා නැත්තම් උඹ බුදු කට්ටක් කනවා
     
    • Like
    Reactions: lilman

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    Tokyo යනවනම්,

    Tokyo වල පැයට 2300-2500 වගේ හම්බවෙනවා අවම.සතියට පැය 28 පුලුවන් ලීගලි පාර්ට් ටයිම්.දවසට පැය 4ක් වගේ.hand cash job කරන්න ඕන තව සල්ලි ඕන නම්.ඒකත් අර වගේම තමා ගෙවන්නේ.tax කැපෙන්නේ නැතුව ඔක්කොම අතට එනවා.hand cash job නම් ඉතින් තමන්ගේ කැමැත්ත ඕන නම් දවසම උනත් කරන්න පුලුවන්.හැබැයි ඉතින් පරිස්සමින් කරන්න ඕන අහුවුනොත් ලංකාවට.ටිකක් අමාරු පාර්ට් ටයිම් සෙට් කරගත්තොත් ඊට වැඩිය ගෙවනවා.8 h වගේ වැඩ කරලා ලක්ශ 6-7 වගේ ලයින් එකක් ගහගන්න පුලුවන් වෙයි.PHD කරන අයට ටයිම් බැලන්ස් නම් කොහොමද දන්නේ නෑ.

    ජපානේ කොහේවත් පාර්ට් ටයිම් වලට පැයට ඒ ගනන් ගෙවන්නේ නෑ බන්..කෞද උබට මේක කිව්වේ...තෝකියෝ වල වැඩිම ගෙවන්නේ 1500 වගේ ඒකත් නයිට් ජොබ් එකක්,