Japan යන්න උදව්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඔහොම තමා මචන් කවුරුත්
කෙළ උනාම අයියෝ මචන් ගා ගෙන එන උන් අපිට කෙළ උනොත් හොයන්නත් නැහැ
කොහොමත් කාගෙවත්ම උදව් බලන්න එපා තනියෙන්ම කරපන් හැම දේම
සමහර විට අරූ රූම් එක ශෙයා කරන් ඉන්න අකමැතිද දන්නෙත් නැහැ නෙ
එහෙදිත් හම්බෙන උන්ට උදව් කරන්න ඇප වෙන්න යන්න එපා
පුලුවන් තරම් ශේප් එකේ ඉඳලා වැඩේ කරන් වරෙන්
 
randeer99

Member
Aug 12, 2016
33
1
0
school eka koheda

tokyo world language scool eka machan

kita-shinjuku hariyen thamai beluwe. e hariye idala scool ekata 15 min durai. but, city eka prashnayak neh

tokyo world language scool eka awata ona city ekak awlak neh . tika kaalekata nathara wennai one.
plz udaw karapn
 
Last edited:

randeer99

Member
Aug 12, 2016
33
1
0
ඔහොම තමා මචන් කවුරුත්
කෙළ උනාම අයියෝ මචන් ගා ගෙන එන උන් අපිට කෙළ උනොත් හොයන්නත් නැහැ
කොහොමත් කාගෙවත්ම උදව් බලන්න එපා තනියෙන්ම කරපන් හැම දේම
සමහර විට අරූ රූම් එක ශෙයා කරන් ඉන්න අකමැතිද දන්නෙත් නැහැ නෙ
එහෙදිත් හම්බෙන උන්ට උදව් කරන්න ඇප වෙන්න යන්න එපා
පුලුවන් තරම් ශේප් එකේ ඉඳලා වැඩේ කරන් වරෙන්

ඔහොම තමා මචන් කවුරුත්
කෙළ උනාම අයියෝ මචන් ගා ගෙන එන උන් අපිට කෙළ උනොත් හොයන්නත් නැහැ

bokkatama weduna machan. thanks :yes::yes:
 
Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Malli oyata giyama terei...ahe..mokada ahe giyata passe enne mehen yana minissu newei. sampurna wenas un wenava..ubata asanipayak hadunoth beheth tikak dennavath kauruth na japan wala...balapanko gihinn hari haman contatct ekak nathuwa yaddi tikak balagena.anika japan walata giyata kamak napissu kelinna epa..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම තමා මචන් කවුරුත්
    කෙළ උනාම අයියෝ මචන් ගා ගෙන එන උන් අපිට කෙළ උනොත් හොයන්නත් නැහැ

    bokkatama weduna machan. thanks :yes::yes:
    මචන් ෆේස්බුක් එකෙත් දාපන්
    කොහෙන් හරි එකෙක් සෙට් වේවි
    තව උඹ ඉගෙන ගන්න එකටම යන උන් හොයපන් ෆේස්බුක් එකේ