japan හෙල්ප්

kaushika_42

Active member
  • Jul 4, 2017
    93
    40
    28
    යාලුවනේ මම කිරියට අලුත් .මට ජපන් යන්න අදහසක් තියනවා.මට යාලුවෙක් කිවුවා 2018 පස්සේ ජපානෙට යන එක නවත්තන්න හදනවා කියලා.ඒක ඇත්තද ? .තව ජපානෙ ගැන විස්තර දැන ගන්න ඕනේ ජොබ් හොයා ගන්න ලේසිද කියලා .ලොකු උදවුවක්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    welcome to Elakiri. 2018 කතාව බොරු. භාෂාව කතාක‍රන්ඩ බැරිනම් ජොබ් හොයන්ඩ අමාරුයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    nawattai neda bnz sinhalu maragena thibbe japan wala....
    dan polimat japan yanwa neda
    good luck bro....
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    Palayan palayan man danna kelloth dethun denek ghin inne dan kalin giya kolloth godak inmwa aulak nathuwa innwa athal eke