JAPAN BARGAN SALE - ONLY CARS PRIUS 2016

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ වෙන දේ නම් හිතාගන්න බැරියෝ. ඔන්න PRIUS 2016 එකත් මාර විදියට අඩු වුනා.

    TOYOTA PRIUS
    S GRADE
    PEARL WHITE
    2016/02 / 0 KM / BRAND NEW

    PS, PW, WAB, ABS, AAC, PUSH START, CRUISE CONTROL, FOG LIGHTS, DOOR VISORS, [S එකට ගොඩක් ඒවාට CRUISE එන්නේ නැහැ.]

    image.png


    imaCge.png


    imaCCge.png


    යෙන් එක 1.34 ටම මේක වෙන්නේ LKR 6,550,000.00 මම ගෙනැල්ලා දුන්නෙත් 68 කට හැම SALE එකකම 71 හෝ 73 .


    WARRANTY AVAILABLE / FREE OIL 4L CANE GIVEN BY TOYOTA DEALER IN JAPAN
     
    Last edited:
    • Like
    Reactions: amaris NO 1

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,774
    113
    හෙල බිමේ
    bump
    ඇයි බන් multi information display එක එන තැන හිස් තියන්නෙ??? company එන එක ගලවලද මෙහෙට එවන්නෙ??
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    owa accident awa aduwata genna puluwan company dala check karanna 15k yanwa oya jay report ahema hadalath denna puluwan
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    bump
    ඇයි බන් multi information display එක එන තැන හිස් තියන්නෙ??? company එන එක ගලවලද මෙහෙට එවන්නෙ??

    BN වල stereo නැතෝ. Multi Information display එක එන්නේ dash board එකේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    TOYOTA PRIUS
    S TOURING SELECTION NAVI PACKAGE
    PEARL WHITE
    2016/02 / 0 KM / BRAND NEW

    PS, PW, WAB, ABS, AAC, PUSH START,NAVI READY ,CRUISE CONTROL, FOG LIGHTS, DOOR VISORS,17" ALLOY AND MANY MODE


    FACTORY DOOR VISORS දාලා දුන්නා FREE OF CHARGE . PICS වල නැති වුනාට DOOR VISORS තියෙනවා.

    4oHZ1bwcqTluKPp0dsfJlRTJRILe0c95xyhXZm4h6nfAO0TtIHhkCupF-89Wyxm27hZyn2K.jpeg
    4oHZ1bwcqTluKPp0dsfJlRTJRILe0c95xyhXZm4h6nh2avyftyABGETI-89Wyxm27hZyn2K.jpeg
    4oHZ1bwcqTluKPp0dsfJlRTJRILe0c95xyhXZm4h6nes8tLF8d2Uz0CP-89Wyxm27hZyn2K.jpeg
    122151_e.jpeg
    122151_d.jpeg
    122151_c.jpeg


    LKR 7 300 000.00 MARKET PRICE 7.7M - 7.9M
    වාහනේ ලංකාවේ තියෙන්නේ. 27/04 අවේ.
    ඉක්මනටම දෙන්න ඕන

    CALL ME 0772406462 OR 0714371754
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,774
    113
    හෙල බිමේ
    BN වල stereo නැතෝ. Multi Information display එක එන්නේ dash board එකේ.

    එතකොට බන් agent company වලින් දාන paper ad වල තියන්නෙ touch screen එකක් එනව කියල
    උදාහරනයකට ගත්තොත්.. united moters, carmart, amw වගෙ company දාපු ඇඩ් වල mitsubishi outlander, mazda 3, 6 , nissan xtrail උන් කියලා තියනව touch screen, radio, CD player factory එනව කියලා.
    එව BN නෙවේ ද???
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එතකොට බන් agent company වලින් දාන paper ad වල තියන්නෙ touch screen එකක් එනව කියල
    උදාහරනයකට ගත්තොත්.. united moters, carmart, amw වගෙ company දාපු ඇඩ් වල mitsubishi outlander, mazda 3, 6 , nissan xtrail උන් කියලා තියනව touch screen, radio, CD player factory එනව කියලා.
    එව BN නෙවේ ද???

    මචන් මල්ටි information කියන්නේ වෙන එකක් . prius වල multi information එන්නේ system display එකට. factory එකෙන් ඉල්ලුවොත් විතරයි display එකක් එන්නේ. නැත්නම් එතන hole එකක් තියෙන්නේ.

    මිනිස්සු අන්දන්න පුළුවන් නිසානේ එහෙම කරන්නේ. ඕවා විශ්වාස කරන ය ඉන්නවා නේ මචන්. මම කිවුවොත් car එකට එන්නේ රෝද 3යි කියලා . ඕක විශ්වාස කරන අයත් ඉන්නවා.

    මචන් කිරියේ ඉන්නවා හිපපොටේමස් කියලා කෙනෙක්. විස්තර එයාගෙන් අහන්න පුළුවන්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජපානේ අඩු වෙනකොට මෙහෙ වැඩිවෙනවානේ බන් මගුල