JAPAN BARGAN SALE - ONLY CARS PRIUS 2016

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ


    මචන් මල්ටි information කියන්නේ වෙන එකක් . prius වල multi information එන්නේ system display එකට. factory එකෙන් ඉල්ලුවොත් විතරයි display එකක් එන්නේ. නැත්නම් එතන hole එකක් තියෙන්නේ.

    මිනිස්සු අන්දන්න පුළුවන් නිසානේ එහෙම කරන්නේ. ඕවා විශ්වාස කරන ය ඉන්නවා නේ මචන්. මම කිවුවොත් car එකට එන්නේ රෝද 3යි කියලා . ඕක විශ්වාස කරන අයත් ඉන්නවා.

    මචන් කිරියේ ඉන්නවා හිපපොටේමස් කියලා කෙනෙක්. විස්තර එයාගෙන් අහන්න පුළුවන්.

    එල. ඉල්ලුවොත් dispaly එක උන් දාල දෙනව නෙ. එක තමයි දැන ගන්න ඔනෙ උනෙ.
    කොහොමත් world introducing එකෙ hole එකක් පෙන්වන්නෙ නැ නෙ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එල. ඉල්ලුවොත් dispaly එක උන් දාල දෙනව නෙ. එක තමයි දැන ගන්න ඔනෙ උනෙ.
    කොහොමත් world introducing එකෙ hole එකක් පෙන්වන්නෙ නැ නෙ.

    yes yes මචන් ඉල්ලුවොත් දාලා දෙනවා.
     
    • Like
    Reactions: scorpion MW

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කලින් එක දුන්නා මචන් අද. මේ අනිත් එක
    0001.jpeg

    0002.jpeg

    0003.jpeg

    0004.jpeg

    0005.jpeg

    0006.jpeg


    IKMAN එකේ ADD එක මෙන්න.:
    http://ikman.lk/en/ad/toyota-prius-s-touring-sel-2016-for-sale-hambantota-1

    LKR 7 475 000.00

    OPTIONS
    1 Unit sold !!!!!
    2nd Unit - Details :
    Current mileage 2 KM (Available In Sri lanka)
    2016 UNREGISTERED BRAND NEW Toyota PRIUS S TOURING SELECTION NAVI PACKAGE,
    PEARL WHITE WITH BLACK INTERIOR
    ORIGINAL FOG LAMPS,
    MULTIFUNCTION STEERING
    LEATHER SEATS
    Both Side Smart Entry
    BRAND NEW ZERO MILEAGE (AVAILABLE WITH Japanese Maintenance Records and Original Documents).
    FACTORY FITTED HD REVERSE CAMERA
    Rear wiper and rear spoiler,
    DYNAMIC RADAR CRUISE CONTROL DRCC,
    Climate Control AC
    Original Japanese manuals with Service Records booklet
    INTELLIGENT KEY WITH PUSH START
    Rear Wipers & REAR WINDSCREEN WASHER,
    PW/PM/ABS/C.Locking/SRS/Airbags/Winker Mirrors.
    1800CC Gasoline Engine and Hybrid Synergy drive powered
    Superb Fuel Economy-Does more than 41Km per Liter.
    VSA - Vehicle Stability Assist.
    EBD - Electronic Break force Distribution.
    Pre-collision Brake , Automated braking
    VSC & TRC Stability & Traction Control
    AFS
    Hill Start Assist.
    LDW, Auto Active Brake,
    TOYOTA SAFETY SYSTEM ENABLE
    8 Air Bags,
    LED Head Lamps,
    17" Alloy AND MANY MORE OPTIONS
    CUSTOMER PROJECTION HEAD LIGHT - AHB
    Warranty : 2 Years for Engine , Transmission system and 3 Years for Hybrid Battery. 1ST SERVICE TOYOTA OIL CANE FREE.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Sterling Japan එකෙන් ගනින්. Sterling වොරන්ටි නම් සුපිරි ආයෙ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Sterling Japan එකෙන් ගනින්. Sterling වොරන්ටි නම් සුපිරි ආයෙ.

    SINCE 2012 ඉදලා දුන්නා පට්ට චාටෙර් ලංකාවටම 2යි. SERVICE POINT තියෙන්නේ. CUSTOMERS ලට RESPECT කරන්නේ නැහැ. VEZEL WARRANTY වලින් පස්සේ ගන්නේ නැහැ.

    I KNEW THEM BETTER THAN YOU. JAPAN AND SRI LANKA :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ganan wadi ne bun. adu karala dèepan apita

    දෙන්න පුළුවන් අඩුම ගැන මචන් කලින් ගෙනල්ල තියෙන තියපු ඒවා නෙවි මචන් එකයි. 27/04 නැවේ ආව ඒවා. එකයි යෙන් 1.34 බන් එකයි.:baffled::baffled:

    අඩු ඒවා අඩුවට දෙනවා මචන් මේදස්වල AQUA , PRIUS අඩුයි
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    SINCE 2012 ඉදලා දුන්නා පට්ට චාටෙර් ලංකාවටම 2යි. SERVICE POINT තියෙන්නේ. CUSTOMERS ලට RESPECT කරන්නේ නැහැ. VEZEL WARRANTY වලින් පස්සේ ගන්නේ නැහැ.

    I KNEW THEM BETTER THAN YOU. JAPAN AND SRI LANKA :P

    :no: :no: ඔයාගෙන් ගන්න hybrid වාහන වලට වොරන්ටි දෙන්නේ කොහොමද? කොහෙන්ද ක්ලේම් කරගන්න ඕන? කොච්චර කාලෙකට වොරන්ටි දෙනවද? නිකන් දැනගන්න අහන්නේ. කවුරුහරි මේ වගේ එකක් ගන්නව නම් කියන්නවත් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා.
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    දෙන්න පුළුවන් අඩුම ගැන මචන් කලින් ගෙනල්ල තියෙන තියපු ඒවා නෙවි මචන් එකයි. 27/04 නැවේ ආව ඒවා. එකයි යෙන් 1.34 බන් එකයි.:baffled::baffled:

    අඩු ඒවා අඩුවට දෙනවා මචන් මේදස්වල AQUA , PRIUS අඩුයි

    sale walath me price talk karama. buss na ne. welenawa sale karayo. podi labayak thiyala deepan apita
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    sale walath me price talk karama. buss na ne. welenawa sale karayo. podi labayak thiyala deepan apita

    2016 prius මීට වඩා ඩුවෙන් තියෙනවා ඒවා S මචන් මම දෙන්නේ 65.50 යි අනිත් එක s touring ඒවා ගාන පොඩ්ඩක් වැඩියි. sale වලට වඩා අඩුයි මචන්. ලාබෙට තියෙනවා නම් පිටින් ගන්න අවුලක් නැහැ. මට දෙන්න පුළුවන් ගානට හොද ඒවා තම දෙන්නේ මචන්. :love::love::P
     
    Last edited: