Japan IT Job

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    mage lab eke phd karapu Chinese dial ekak hitiya form ekakin DB ekata data pass kara ganna beri. Pora rakuten eke DataScience giya.

    hethuwa Phd ekak tiyena ekai Japanese hondata tibba ekai.

    Japanese nethuwa poddak amarui Job hoyanna. eththatama poddak nemei godak amarui.
    mage pera pinakata Japane tiyena honda research institute ekaka part time kara MSc karaddi.
    eke boss mawa company ekakata recommend kare nethnam mama thamath Job hoyamnawa.
    deyyek wage manussayek. mara help ekak dunne MSc ekai part time ekai balance karanna.

    Engineer visa ganna graduate certificate ekak ona wenawa. PR wage tiyenawanam eka awashya ne.

    oya front end nam hoyanne and graduate certificate ekak tiyenawanam witharak PM ekak danna. ape ekata front end ekkenek hoyanawa.

    Line eka gena kiyanawanam japanese nethnam oyata Fukouka yanna wenawa. Tokyo walata ganne Japanese tiyena aya witharai.

    mekata math ekagai. Japan wala survive wenna amarui Japanese dannema nethnam. Job ekata balapanne nethi wenna puluwan unata.
    ------ Post added on May 16, 2021 at 6:06 PM
    Very Informative reply

    ලයින් ඇප් එකෙ ෆුකුඕකා බ්‍රාන්ච් එකෙ තමා දාලා තිබ්බෙ වෙකන්සි එක.

    මන් ෆුල් ස්ටැක් ඩිවලොප්මන්ට් පුළුවන් .
    මට ලොකුවටම අයිඩියා එකක් නැහැ තාම ජපානෙ ගැන .

    රිමොට් (Remote) වැඩ කරන්න තියෙනවානම් සෙට් කරලා දෙන්න
    .මෙහෙ ඉඳන් කරලා දෙන්නම්.
    එහෙමත් නැත්තම් මෙකෙ ඉන්න කවුරුහරි ඔය වෙකන්සි එකට ඇප්ලයි කරාවි .
     
    • Like
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    remote behe machan, inside japan inna wenawa.

    Line eka try karala balanna. Danna widihata test ekak tiyenawa freshgraduate ayata. mid career gena danne nehe.
    paypay kiyala thawa ekak tiyenawa ekatath kattiya gannawa pattata. poddak hoyala balanna.
     
    • Sad
    Reactions: BruceWayne92

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    from my experience, Language eka illuwe nathi wunata eka nathuwa hari amarui... so godak company ubawa class yawanawa ;)
    Certificates nam sure na machan mata job offer eka enakota nam mata masters ekak thibba so certificate nathi ewa nam danne na
    man mulin intern giye... intern eken passe apu ungen set ekak un permarnant karanawa...
    so dala balapanpan nathi wenna deyak na ne... :D puluwan nam BIT wage ekakwath shape eke karaganin... job ekata one wada karanna puluwan ekek wunath, mula thiyena selection rounds wala paper qualifications balanawa ne so ubawa halenna puluwan...
    good luck machan...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ow certificate balanne nehe. eth visa ganna degree certificate ona.

    මචන් jp dialect අතර පට්ට වෙනසක් තියෙනවා නේ . සමහර ඒවා තේරෙන්නෙම නැති සීන් තියෙන්නෙ.
    Standard Japanese වලින් ඔක්කොම කවර් වෙනවද?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන් jp dialect අතර පට්ට වෙනසක් තියෙනවා නේ . සමහර ඒවා තේරෙන්නෙම නැති සීන් තියෙන්නෙ.
    Standard Japanese වලින් ඔක්කොම කවර් වෙනවද?
    honestly mama danne ne machan. mama 2014 indan Japan inne but mata Japanese behe.
    okkoma une MSc karanna giya lab eka nisa. Japanese hadagannai English hadagannai kiyala hithan join une.
    mage karumeta lankawe un 8k hitiya lab ekata.
    Osakai , Tokyoi nam patta wenas kiyala ahala tiyenawa. eth tikak kal deal karaddi awulak ne kiyala thamai kattiya kiyanne.
    anith areas gena nam danne ne.
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Racist kesewethath lankawe unta puka denewa danegattahama

    2d9f66450ed8da8bc583acf55fed62f0.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    honestly mama danne ne machan. mama 2014 indan Japan inne but mata Japanese behe.
    okkoma une MSc karanna giya lab eka nisa. Japanese hadagannai English hadagannai kiyala hithan join une.
    mage karumeta lankawe un 8k hitiya lab ekata.
    Osakai , Tokyoi nam patta wenas kiyala ahala tiyenawa. eth tikak kal deal karaddi awulak ne kiyala thamai kattiya kiyanne.
    anith areas gena nam danne ne.

    K mcn. Blamu marry karata passe jp countryside 1kata paninna adahasak tiyenawa.

    මට මාර ආසවක් තියෙන්නෙ onsen
    බහින්න ☺
    Onsen10.jpg
     
    • Like
    Reactions: nlasasatha

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    remote behe machan, inside japan inna wenawa.

    Line eka try karala balanna. Danna widihata test ekak tiyenawa freshgraduate ayata. mid career gena danne nehe.
    paypay kiyala thawa ekak tiyenawa ekatath kattiya gannawa pattata. poddak hoyala balanna.
    අහ් PayPay කියන එකෙත් පට්ට වෙකන්සීස් තොගයක් දැක්කා .
    එකෙත් අර වගෙ ඇකඩමික් කිසි දෙයක් අහලා නැහැ .ලැන්වෙජස් ,ෆෙරෙම්වර්ක්ස් ,ටෙක්නොලොජීස් ස්කිල්ස් සහ එක්ස්පීරියන්ස් තමා අහලා තියෙන්නෙ .
    එත් ඉතිං මොනවා කිව්වත් වීසා ස්පොන්සර් කරද්දි ඔව්වා වීසා එකට එපැයි ?

    ow. 60%k 70% patta racist. American karayek dekkoth puke diwa dagena yanne.
    kalu hama tiyena ewunta kudammage selakili.
    එත් බන් අපෙ උන් ඔය ජප්පියො දාගෙන එහෙම ඉන්නෙ ?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    K mcn. Blamu marry karata passe jp countryside 1kata paninna adahasak tiyenawa.

    මට මාර ආසවක් තියෙන්නෙ onsen
    බහින්න ☺
    Onsen10.jpg
    ela ela machan.

    අහ් PayPay කියන එකෙත් පට්ට වෙකන්සීස් තොගයක් දැක්කා .
    එකෙත් අර වගෙ ඇකඩමික් කිසි දෙයක් අහලා නැහැ .ලැන්වෙජස් ,ෆෙරෙම්වර්ක්ස් ,ටෙක්නොලොජීස් ස්කිල්ස් සහ එක්ස්පීරියන්ස් තමා අහලා තියෙන්නෙ .
    එත් ඉතිං මොනවා කිව්වත් වීසා ස්පොන්සර් කරද්දි ඔව්වා වීසා එකට එපැයි ?

    එත් බන් අපෙ උන් ඔය ජප්පියො දාගෙන එහෙම ඉන්නෙ ?
    godak ewun aunty la and achchila bn :rofl:
    ------ Post added on May 16, 2021 at 8:07 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Aththatama kiwwoth lankawe wage rataka degree ekak wediya balanne naha, specially startups
    unta oni mokak hari technology eken code karanna puluwan dial ekak witarai :)

    Matath samahara offers awith tiyanawa GitHub code liyala tiyana technologies/languages base karan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    Aththatama kiwwoth lankawe wage rataka degree ekak wediya balanne naha, specially startups
    unta oni mokak hari technology eken code karanna puluwan dial ekak witarai :)

    Matath samahara offers awith tiyanawa GitHub code liyala tiyana technologies/languages base karan
    අන්න ඔය වගෙ දෙයක් තමා බන් මටත් දැනගන්න ඔනි උනෙ.
    ගොඩක් මන් වෙකන්සීස් චෙක් කරද්දි මට සෙට් වෙච්ච එව්වාටෙ සාරංශය
    ගත්තොත් ජපානෙ (ලයින්, පේයි පේයි වගේ එව්වායෙත් . . . . . . ) ගොඩක් කම්පැණිස් වල ඇකඩමික්ස් අහලා නැහැ .
    ලැන්වෙජ් සමහර එව්වායෙ ඉල්ලලා තියෙනවා ,සමහර එව්වායෙ තිබ්බොත් හොඳයි සමහරක් එව්වායෙ ඉල්ලලා නැහැ .
    හැබැයි එහෙදි ලැන්වෙජ් කොර්ස් එකකට දානවා ඒකට උන් ගෙවනවා .

    එත් ගොඩක් අය කියන විදියට වීසා එක ගහද්දි ඇකඩමික්ස් බලනවාළු ?
    එත් ඉතිං ඉන්ටර්වීව් පාස් නම් දීපු වැඩෙ හරියට කරා නම්
    වීසා එකට ස්පොන්සර් කරලා ගන්න බැරිද කම්පැණි එකෙන්?

    පට්ටමක් බලාපොරොත්තු වෙනවානම් සාධාරණැයි .
    මන් කිව්වෙ ඔය ඩොක්ටර් ,ඉංජිනියර් , අකවුන්ටන්ට් වගෙ එව්වාට .
    එත් මෙකෙ මොකො එහෙම නොකරන්නෙ කියන එක ප්‍රහෙලිකාව.
    එහෙම කරනවානම් ඒක සඳහන් කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ඊටත් ප්‍රහෙලිකාවක්
     
    • Like
    Reactions: EnIgma001

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    bump

    Mage yaluwelkta uni eka (UCSC) through set wuna Japan wala Rakuten (Viber eke parent company eka) eke SE.
    unta nam Japanese language requirements naha, english walin qwwa yanne
    living cost eka thamai poddak wadi qwwa.
    ------ Post added on May 16, 2021 at 10:08 PM
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    bump

    Mage yaluwelkta uni eka (UCSC) through set wuna Japan wala Rakuten (Viber eke parent company eka) eke SE.
    unta nam Japanese language requirements naha, english walin qwwa yanne
    living cost eka thamai poddak wadi qwwa.
    ------ Post added on May 16, 2021 at 10:08 PM
    රකුටෙන් එකට ගොඩාක් අය මෙහෙන් ගිහින් තියෙනවා වගෙ.
    මන් දන්න එකෙක්ගෙ මිතුරෙකුත් ඔහොම ගියා කිව්වා.
    දැන් අවුරුදු තුනකට විතර උඩදි .
     
    • Like
    Reactions: kalhara96

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අන්න ඔය වගෙ දෙයක් තමා බන් මටත් දැනගන්න ඔනි උනෙ.
    ගොඩක් මන් වෙකන්සීස් චෙක් කරද්දි මට සෙට් වෙච්ච එව්වාටෙ සාරංශය
    ගත්තොත් ජපානෙ (ලයින්, පේයි පේයි වගේ එව්වායෙත් . . . . . . ) ගොඩක් කම්පැණිස් වල ඇකඩමික්ස් අහලා නැහැ .
    ලැන්වෙජ් සමහර එව්වායෙ ඉල්ලලා තියෙනවා ,සමහර එව්වායෙ තිබ්බොත් හොඳයි සමහරක් එව්වායෙ ඉල්ලලා නැහැ .
    හැබැයි එහෙදි ලැන්වෙජ් කොර්ස් එකකට දානවා ඒකට උන් ගෙවනවා .

    එත් ගොඩක් අය කියන විදියට වීසා එක ගහද්දි ඇකඩමික්ස් බලනවාළු ?
    එත් ඉතිං ඉන්ටර්වීව් පාස් නම් දීපු වැඩෙ හරියට කරා නම්
    වීසා එකට ස්පොන්සර් කරලා ගන්න බැරිද කම්පැණි එකෙන්?

    පට්ටමක් බලාපොරොත්තු වෙනවානම් සාධාරණැයි .
    මන් කිව්වෙ ඔය ඩොක්ටර් ,ඉංජිනියර් , අකවුන්ටන්ට් වගෙ එව්වාට .
    එත් මෙකෙ මොකො එහෙම නොකරන්නෙ කියන එක ප්‍රහෙලිකාව.
    එහෙම කරනවානම් ඒක සඳහන් කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ඊටත් ප්‍රහෙලිකාවක්

    මචන් වීසා කියන්නේ ඔයාට නිත්‍යානුකුලව ජපානේ ජීවත්වෙලා රැකියාව කරන්න දෙන බලපත්‍රය නේ. ඒකට අදාළ සුදුසුකම් තීරණය කරන්නේ Ministry of Justice මගින්.
    ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES
    මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි.

    තවත් දෙයක් තමයි මේ කාලයේ ජොබ් එකක් ලිස්ට් කරනකොට මුලික සුදුසුකම් කියන ඒවා තියනවා කියල උපකල්පනය කරලා තමයි අනිත් අවශ්‍ය සුදුසුකම් ඉල්ලන්නේ. සරලව කිව්වොත් මේ ජොබ් දාන්නේ ජපන් ජොබ් මාකට් එකටනේ, එතකොට දැනට මෙහෙ ඒ වගේ රැකියාවක් කරන්න අදාළ වීසා එකක් තියෙන්න එපැයි. එහෙම වීසා එකක් තියනවා කියන්නේ මම උඩින් කියල තියන සුදුසුකම් සපුරලා තියනවා කියන එකනේ. ඔයා කියල තියනවා වගේ වෙන රටකින් කෙනෙක් sponsor කරලා ගෙන්නගන්නවා කියමු. ඒත් අර මූලික සුදුසුකම් නැත්තම් රජයෙන් වීසා දෙන්නේ නෑ. ජපානයේ ඉගෙනගත්තු කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත් මොකද එයාලට තියෙන්නේ වීසා එක හරවගන්න එක විතරයි.

    Line/PayPay/Rakuten වගේ ආයතන වලට ජපන් නැතුව ගන්නවා. දැනට වීසා එකක් තියන කෙනෙකුට නම් ඉතින් අදාළ විෂයට උපාධියක් නැතත් වැඩ පුළුවන් නම් ජොබ් එක ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඉතින් වෙන රටක ඉඳල එද්දී ජපන් රජය මැද්දෙන් ඉන්නවනේ.

    honestly mama danne ne machan. mama 2014 indan Japan inne but mata Japanese behe.
    okkoma une MSc karanna giya lab eka nisa. Japanese hadagannai English hadagannai kiyala hithan join une.
    mage karumeta lankawe un 8k hitiya lab ekata.
    Osakai , Tokyoi nam patta wenas kiyala ahala tiyenawa. eth tikak kal deal karaddi awulak ne kiyala thamai kattiya kiyanne.
    anith areas gena nam danne ne.
    මමත් 2015 ඉඳන් ඉන්නේ. හැබැයි තාම ජපන් බෑ. අසරණ ජීවිත.... :(
    ------ Post added on May 17, 2021 at 8:07 AM
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන් වීසා කියන්නේ ඔයාට නිත්‍යානුකුලව ජපානේ ජීවත්වෙලා රැකියාව කරන්න දෙන බලපත්‍රය නේ. ඒකට අදාළ සුදුසුකම් තීරණය කරන්නේ Ministry of Justice මගින්.
    ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES
    මෙන්න මේ category එකට තමා ජොබ් එකක් කරන හුඟ දෙනෙක් අයිති වෙන්නේ. මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි.

    තවත් දෙයක් තමයි මේ කාලයේ ජොබ් එකක් ලිස්ට් කරනකොට මුලික සුදුසුකම් කියන ඒවා තියනවා කියල උපකල්පනය කරලා තමයි අනිත් අවශ්‍ය සුදුසුකම් ඉල්ලන්නේ. සරලව කිව්වොත් මේ ජොබ් දාන්නේ ජපන් ජොබ් මාකට් එකටනේ, එතකොට දැනට මෙහෙ ඒ වගේ රැකියාවක් කරන්න අදාළ වීසා එකක් තියෙන්න එපැයි. එහෙම වීසා එකක් තියනවා කියන්නේ මම උඩින් කියල තියන සුදුසුකම් සපුරලා තියනවා කියන එකනේ. ඔයා කියල තියනවා වගේ වෙන රටකින් කෙනෙක් sponsor කරලා ගෙන්නගන්නවා කියමු. ඒත් අර මූලික සුදුසුකම් නැත්තම් රජයෙන් වීසා දෙන්නේ නෑ. ජපානයේ ඉගෙනගත්තු කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත් මොකද එයාලට තියෙන්නේ වීසා එක හරවගන්න එක විතරයි.

    Line/PayPay/Rakuten වගේ ආයතන වලට ජපන් නැතුව ගන්නවා. දැනට වීසා එකක් තියන කෙනෙකුට නම් ඉතින් අදාළ විෂයට උපාධියක් නැතත් වැඩ පුළුවන් නම් ජොබ් එක ගන්න පුළුවන්. වැඩේ කියන්නේ ඉතින් වෙන රටක ඉඳල එද්දී ජපන් රජය මැද්දෙන් ඉන්නවනේ.

    මමත් 2015 ඉඳන් ඉන්නේ. හැබැයි තාම ජපන් බෑ. අසරණ ජීවිත.... :(
    ------ Post added on May 17, 2021 at 8:07 AM
    @BruceWayne92 meka podddak hoyala balanna. mama danna widihata degree ekak nethnam 10 years expereince tiyenawanam visa ganna puluwan wage.
    3,5 nam danne ne
     
    • Love
    Reactions: BruceWayne92