මචං ජපානයේ ඉදන් ලංකාවට වාහනයක් ගෙන්නන්නෙ කොහොමද??? එහෙන් auction එකකින් ගනිපු එකක් අපේ එකෙක් එහේ ඉදන් මෙහෙට එවනවනම් car sale කාරයොන්ගේ ගාන විතරද vehicle එකකින් අඩුවෙන්නේ??
Tax එක අපි කොහොමත් ගෙවන්න ඔනිනේ???
අනික මොනවද Japan ඉන්න එකෙක්ට ලංකාවෙ ඉන්න එකෙක් එක්ක set වෙලා කරන්න පුලුවන් businesses තියෙන්නෙ???
Tax එක අපි කොහොමත් ගෙවන්න ඔනිනේ???
අනික මොනවද Japan ඉන්න එකෙක්ට ලංකාවෙ ඉන්න එකෙක් එක්ක set වෙලා කරන්න පුලුවන් businesses තියෙන්නෙ???