japan godakma inne agnostic la. un athiest nemai. agnostic la kiyanne deviyek hityoth hodai neththan awlakuth na kiyala jiwath vena un. Athiest kiyanne man vage un anti-god. agam pennanath ba deviyo pennatnath ba. deviyan kiyana mana kalpitha charithayata aginst yana un.athiest lata anuwa loke inne modama minissu thami agam adahana unBuddhist නෙමෙයි මෙජෝරිටි එක
නිරාත් නෙමෙයි
මම කොහේ හරි ආර්ටිකල් එකක කියෙව්වා මුන් අදහන්න දේවල්
ආගම් විදියට ගන්න බරිලු ඒක
අවිදිමත් ඇදිහිලි විදියටලු වැටෙන්නෙ
ඒක නිසා තමයි ගොඩක් උන් ඒතිස්ට්
විදියට කැටගරි වෙන්නෙ වගේ සීන් එකක් බ්රෝ