Japanese කෙල්ලෙක් 😍

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Buddhist නෙමෙයි මෙජෝරිටි එක
    නිරාත් නෙමෙයි
    මම කොහේ හරි ආර්ටිකල් එකක කියෙව්වා මුන් අදහන්න දේවල්
    ආගම් විදියට ගන්න බරිලු ඒක
    අවිදිමත් ඇදිහිලි විදියටලු වැටෙන්නෙ

    ඒක නිසා තමයි ගොඩක් උන් ඒතිස්ට්
    විදියට කැටගරි වෙන්නෙ වගේ සීන් එකක් බ්‍රෝ
    japan godakma inne agnostic la. un athiest nemai. agnostic la kiyanne deviyek hityoth hodai neththan awlakuth na kiyala jiwath vena un. Athiest kiyanne man vage un anti-god. agam pennanath ba deviyo pennatnath ba. deviyan kiyana mana kalpitha charithayata aginst yana un.athiest lata anuwa loke inne modama minissu thami agam adahana un
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලංකාවෙන් ජපානයට යන පිරිමි කෙනෙක් හා ජපානේ තරුණියක් අතර ඇතිවන සම්බන්ධයක් ගැන කතාවක්...
    ජපන් කෙල්ලෙක් බැඳලා ලංකාවට ආවොත් වෙන්න පුළුවන් දේවල් ගැනත් කතා වෙනවා. ☺