Jar to OSX(mac) convert කරගන්නෙ කොහොමද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    Jar to OSX(mac) convert කරගන්නෙ කොහොමද?

    මම හදපු පොඩි software එකක් තියෙනව. මේක exe එකක් විදියට convert කලා exe4j වලින්. mac users ලට කොහොමද jar file එක දෙන්නෙ නැතුව mac OSX executable එකක් විදියට convert කරන්නෙ? දන්න කෙනෙක් කියල දෙනවද? internet එකේ තියෙන articles තේරෙන්නෙ නෑනෙ. මට convert කරන්න ඕනෙ windows os වලදි. ඒ කියන්නෙ මගේ ලග mac එකක් නෑ. convert කරගන්න පුලුවන් වෙන්න ඕනෙ windows os එකෙන්. උදවු කරන්ඩෝ.
     
    Aug 10, 2014
    39
    4
    0
    tumblr_lpa4wrRMeT1qfwypto1_400.gif

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම හදපු පොඩි software එකක් තියෙනව. මේක exe එකක් විදියට convert කලා exe4j වලින්. mac users ලට කොහොමද jar file එක දෙන්නෙ නැතුව mac OSX executable එකක් විදියට convert කරන්නෙ? දන්න කෙනෙක් කියල දෙනවද? internet එකේ තියෙන articles තේරෙන්නෙ නෑනෙ. මට convert කරන්න ඕනෙ windows os වලදි. ඒ කියන්නෙ මගේ ලග mac එකක් නෑ. convert කරගන්න පුලුවන් වෙන්න ඕනෙ windows os එකෙන්. උදවු කරන්ඩෝ.

    Machan Java Platform Independent software ekak ne. So Mac OS ekata ena JVM eka danna. Ethakota exe eka kese wethath .jar eka run karanna puluwan. exe eka run karanna bari mama danna widiyata executable files support karanne Microsoft OS wala nisa. Meke development karanawanam Mac OS ekaka JDK eka download karaganna. Nathnam JRE eka ganna.
    http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html

    Mama Mac ekaka development karalanam na. But igena gaththa theory walata anuwa Mac OS walata ena JRE eka dammahama .jar execute wenawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    Machan Java Platform Independent software ekak ne. So Mac OS ekata ena JVM eka danna. Ethakota exe eka kese wethath .jar eka run karanna puluwan. exe eka run karanna bari mama danna widiyata executable files support karanne Microsoft OS wala nisa. Meke development karanawanam Mac OS ekaka JDK eka download karaganna. Nathnam JRE eka ganna.
    http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html

    Mama Mac ekaka development karalanam na. But igena gaththa theory walata anuwa Mac OS walata ena JRE eka dammahama .jar execute wenawa.
    mac users ලට කොහොමද jar file එක දෙන්නෙ නැතුව mac OSX executable එකක් විදියට convert කරන්නෙ? :sorry::sorry:
    Jar eka denne thauwai one. anika mac users lata jar file develop karanna one marven project ekakin :confused: