JAVA සිංහල DIC එකක් හමුඋනානේ.....

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
JAVA සිංහල DIC එකක් හමුඋනානේ.....

උපුටාගැනීම = http://rajitha0245.blogspot.com/2010/10/java-dic.html

මේ ගැන දන්න අය නම් ඇති.එත් කමක් නැ යාලුවො ගොඩක් මේක ඉල්ලගෙන ආපු නිසා මට හිතුනා මේ ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා කියලා.මේක මධුර වගේ DIC එකක්. බොහොමයක් sony erricson , nokia phone වලට මේක හරියනවා.මේකේ නම Mdic. මේක මටත් හම්බ උනේ යාලුවෙක්ගෙන්.මේ software එක getjar අන්තර්ජාල වෙබ් අඩව්යෙන් download කරගන්න පුලුවන්.

http://www.getjar.com/mobile/30524/mdic/



 

udagama

Member
May 16, 2010
520
31
0
38
මරු!
235918.gif
3703.gif