මචන්ලා අපේ මල්ලි මේ පාර A/L ලියනවා. ඉට පස්සෙ ඌට ජාව කරන්න ඕනෙලු. :):) ජාවා මුල ඉදල පටන් ගන්න හොද course මොනාද Java කරන්න හොද institute මොනද Fee එක කොහොමද කියලා දන්න කට්ටිය කියනවද අනිත් ජාවා කරන්න ඉන්න අයටත් වෑදගත් වෙයිනේ.;);) P.S - සර්ච්...