java form ඩිසයින් කරන්ඩ උඹලා යූස් කරන්නේ මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113

    මචන්ලා මම ජාවා වලට අලුත්,මම මෙච්චර කල් වැඩ කලේ Visual studio එක්ක,දැන් මට ඒකෙන් වැඩ කරලා පුරුදු වෙලා NetBeans වලින් වැඩ කරන්ඩ ගියාම නිකන් පොයිල් වගේ. :sorry: Form Design කරන්ඩ ගියාම එපා වෙනවා.... :(

    මට දැනගන්ඩ ඕනි මේකයි,ෆෝර්ම් ඩිසයින් කරන්ඩ උඹලා යූස් කරන Layout එක මොකක්ද,Absolute,free,box,card ,flow මෙහෙම Layouts ගොඩක් තියෙනවනේ..අනිත් එක තමා...අපි textbox,form,label,button මේවා යූස් කරද්දි හැම එකටම location,sizes දෙන්ඩම ඕනිද...visual studio වලින් වගේ නිකන් හදන්ඩ බැරිද..මට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරලා දෙනවද... :)

    මම පෙලක් textbox ඇදලා ෆෝර්ම් එකට දැම්මම ඒවා එඩිට් කරන්ඩවත් බෑ... :lol: ජාවා හොඳයි කියලා ඒ උනාට ගොඩක් උන් කියන්නේ,අනේ මන්දා :frown:
    :no:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    :lol: :lol: :lol:

    කව්ද කියන්නේ.

    .net rox, java rox, php rox
    කියන්නේ අද ඊයේ programming කරන්න ආපු උන්.
    හරියට කරොත් ඔක්කොම රොක්ස් වැඩේට ගැලපෙන language එක තෝරාගන්න ඕනේ. නැතුව අරක රොක්ස් මේක රොක්ස් කියා කියා හිටියොත් අනාතයි
     
    1. ජාවා වලින් කව්ද බන් ඕවා හදන්නේ. ජාවා හොදයි කියන්නේ ඔය desktop app ගහන්න නෙමෙයි. users ලා බිලියන ගානක් ඉන්න වෙබ් හදන්න
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    he he

    mokak rox unath mata nam wadak na. mama kala beela adala karala inne .net walata pin sidda wenna. eka nisa .net mata rox :cool:;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    1. ජාවා වලින් කව්ද බන් ඕවා හදන්නේ. ජාවා හොදයි කියන්නේ ඔය desktop app ගහන්න නෙමෙයි. users ලා බිලියන ගානක් ඉන්න වෙබ් හදන්න

    ඒක තමයි මට පේන්නේත්, :dull: තෑන්ක් කමෙන්ට් එකට Rep ;)
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    he he

    mokak rox unath mata nam wadak na. mama kala beela adala karala inne .net walata pin sidda wenna. eka nisa .net mata rox :cool:;)

    මම

    .net
    java
    php
    ios
    android
    python
    js
    html
    css
    angular
    ionic

    ඔක්කොම පිහිටෙන් තමයි ජිවත් වෙන්නේ එක නිසා ඔක්කොම රොක්ස්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචන් ඔක්කොම කියන්න බැ.

    මම නම් Free design තමා. හේතුව align කරන්න gaps,space හදන්න ලේසියි. අනිත් විශේශ දේ තමා auto resize වෙනව. ඒ කියන්නෙ form එක maximize කලොත් ඒ විදියට components resize වෙනව. අනික හිස්තැනකට component එකක් දැන්මොත් අනිත් components auto align වෙනව. වෙලාවකට ඒක කරදරයක්. වෙලාවකට ලේසියි.

    null or absolute layout එක දැන්මොත් ඕන ඕන තැන් වලට component දාන්න පුලුවන්. align කරන්න අමාරුයි. Multiple align,auto resize නෑ. Free design එකේදි components එකක් උඩින් එකක් දාන්න බෑ. null or absolute layout වලදි පුලුවන්.

    ඉතුරු layouts වැඩිය යූස් වෙන්නෙ නෑ. ඒව ඕනෙ වෙන්නෙ එක container එකක components කීපයක් තියෙනවකොට.. layouts වලට අනුව components auto resize, adjust වෙනව. components resize කරන්න බෑ. container එක resize කරනකොට components resize වෙනව.

    visual studio වගේ ඕනෙ නම් Free, null or absolute මේ තුනෙන් එකක් යූස් කරන්න. Drag & drop කරල මවුස් එකෙන් ඇදල resize කරන්න.

    edit කරන්න බැරි වෙලා තියෙන්නෙ දාල තියෙන layout එක නිසා.
     
    • Like
    Reactions: CorD SaC

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම

    .net
    java
    php
    ios
    android
    python
    js
    html
    css
    angular
    ionic

    ඔක්කොම පිහිටෙන් තමයි ජිවත් වෙන්නේ එක නිසා ඔක්කොම රොක්ස්

    hari ban .net kiwama ithin,

    win form,
    web form,
    mvc,
    web api,
    signal r,
    web services,
    sql server,
    entity framework,
    html
    html5
    jquery
    angular
    bakbornjs
    emberjs
    css/less/saas
    javascript/typescript

    oya okkoma karanna wenawa :cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මම ජාවා වලට අලුත්,මම මෙච්චර කල් වැඩ කලේ Visual studio එක්ක,දැන් මට ඒකෙන් වැඩ කරලා පුරුදු වෙලා NetBeans වලින් වැඩ කරන්ඩ ගියාම නිකන් පොයිල් වගේ. :sorry: Form Design කරන්ඩ ගියාම එපා වෙනවා.... :(

    මට දැනගන්ඩ ඕනි මේකයි,ෆෝර්ම් ඩිසයින් කරන්ඩ උඹලා යූස් කරන Layout එක මොකක්ද,Absolute,free,box,card ,flow මෙහෙම Layouts ගොඩක් තියෙනවනේ..අනිත් එක තමා...අපි textbox,form,label,button මේවා යූස් කරද්දි හැම එකටම location,sizes දෙන්ඩම ඕනිද...visual studio වලින් වගේ නිකන් හදන්ඩ බැරිද..මට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරලා දෙනවද... :)

    මම පෙලක් textbox ඇදලා ෆෝර්ම් එකට දැම්මම ඒවා එඩිට් කරන්ඩවත් බෑ... :lol: ජාවා හොඳයි කියලා ඒ උනාට ගොඩක් උන් කියන්නේ,අනේ මන්දා :frown:
    :no:

    hama lay out ekama use karanawa habai awashaya thanata ...... wadiyenma use karanne free layout eka......

    sanmahara component auto ajust align wenawa samahara welawata api hadanna one.....

    oka ithin form design skill ekanam ithin machan experience ekath ekka ena ekak.......

    java swing igena ganna progamming knowledge kiyala youtube channel ekak thiyenawa eke poddak balapan.....tika kalayak yai hari track ekata enna..............​
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මම

    .net
    java
    php
    ios
    android
    python
    js
    html
    css
    angular
    ionic
    ඔක්කොම පිහිටෙන් තමයි ජිවත් වෙන්නේ එක නිසා ඔක්කොම රොක්ස්

    උඹ කොහෙන්ද බන් IOS ඉගෙන ගත්තේ,මටත් ආසයි ඉගෙන ගන්ඩ,Windows os වල ඉඳලා IOS programe කරන්ඩ බැරිද,කරනවනම් මොකක්ද ඒ ක්‍රමය..Objective C වලින්ද කරන්නේ.. :eek:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මචන් ඔක්කොම කියන්න බැ.

    මම නම් Free design තමා. හේතුව align කරන්න gaps,space හදන්න ලේසියි. අනිත් විශේශ දේ තමා auto resize වෙනව. ඒ කියන්නෙ form එක maximize කලොත් ඒ විදියට components resize වෙනව. අනික හිස්තැනකට component එකක් දැන්මොත් අනිත් components auto align වෙනව. වෙලාවකට ඒක කරදරයක්. වෙලාවකට ලේසියි.

    null or absolute layout එක දැන්මොත් ඕන ඕන තැන් වලට component දාන්න පුලුවන්. align කරන්න අමාරුයි. Multiple align,auto resize නෑ. Free design එකේදි components එකක් උඩින් එකක් දාන්න බෑ. null or absolute layout වලදි පුලුවන්.

    ඉතුරු layouts වැඩිය යූස් වෙන්නෙ නෑ. ඒව ඕනෙ වෙන්නෙ එක container එකක components කීපයක් තියෙනවකොට.. layouts වලට අනුව components auto resize, adjust වෙනව. components resize කරන්න බෑ. container එක resize කරනකොට components resize වෙනව.

    visual studio වගේ ඕනෙ නම් Free, null or absolute මේ තුනෙන් එකක් යූස් කරන්න. Drag & drop කරල මවුස් එකෙන් ඇදල resize කරන්න.

    edit කරන්න බැරි වෙලා තියෙන්නෙ දාල තියෙන layout එක නිසා.

    අඩෝ තෑන්ක් බන්,ගොඩක්ම වටිනවා කොල්ලො කමෙන්ට් එක... :cool:
    මම Absolute එකද කොහෙද දැම්මේ,බලමු වෙන එකක් දාලා edit කරන්ඩ පුලුවන්ද කියලා :) Rep+++
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    hama lay out ekama use karanawa habai awashaya thanata ...... wadiyenma use karanne free layout eka......

    sanmahara component auto ajust align wenawa samahara welawata api hadanna one.....

    oka ithin form design skill ekanam ithin machan experience ekath ekka ena ekak.......

    java swing igena ganna progamming knowledge kiyala youtube channel ekak thiyenawa eke poddak balapan.....tika kalayak yai hari track ekata enna..............​

    හරි මචන් මම බලන්නම්,C# කරලා පුරුදු වෙලා මේකට අත දැම්මම කක්කා බරයි ... :( :growl::sorry:
    3 months වලින් project එකක් කරන්ඩ තියෙනවා..ලෙසටම තියෙන්ඩ ඕනි ඒක ඉතින්,ඒකයි මේ බැලුවේ අල්ලගන්ඩ ටක් ගාලා... :)

    ගොඩක්ම ස්තූතියි කමෙන්ට් එකට.රෙප් :cool:
     
    • Like
    Reactions: KingCM

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අඩෝ තෑන්ක් බන්,ගොඩක්ම වටිනවා කොල්ලො කමෙන්ට් එක... :cool:
    මම Absolute එකද කොහෙද දැම්මේ,බලමු වෙන එකක් දාලා edit කරන්ඩ පුලුවන්ද කියලා :) Rep+++
    05_zpsweiddnnn.jpg

    මේ ෆ්‍රී ඩිසයින්. මේ වගේ එකක් ෆ්‍රී ඩිසයින් කරන්න අමාරුයි මුල් කාලෙ. ඒකට ටික දවසක් යනව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    05_zpsweiddnnn.jpg

    මේ ෆ්‍රී ඩිසයින්. මේ වගේ එකක් ෆ්‍රී ඩිසයින් කරන්න අමාරුයි මුල් කාලෙ. ඒකට ටික දවසක් යනව.

    එල මචෝ....තෑන්ක් හැමදේටම :cool:
    මේ උඹ ගහපු සිස්ටම් එකක්ද..පට්ට :)