මමනම් Netbeans වලින් apps හදන්නේ.මම නම් jframe එකේ layout එක හැටියට දෙන්නේ null layout , එහෙම කරලා components වල position & sizes manually හදනව.
මමනම් Netbeans වලින් apps හදන්නේ.මම නම් jframe එකේ layout එක හැටියට දෙන්නේ null layout , එහෙම කරලා components වල position & sizes manually හදනව.
ඇප්ස් කිව්වේ... ? උබේ අර ප්රොජේක්ට් හැදුවෙ මේ කියන විදිහටමද.එපා වෙන්නෙ නැද්ද මචන්
ඔව් බන් , නෑ බන් අසාවෙන් කරන නිසා එපා වෙන්නේ නෑ.
maximize button eka disable karanna wenawa ehema haduwoth.
මමනම් Netbeans වලින් apps හදන්නේ.මම නම් jframe එකේ layout එක හැටියට දෙන්නේ null layout , එහෙම කරලා components වල position & sizes manually හදනව.








![]()
![]()
කව්ද කියන්නේ.
.net rox, java rox, php rox
කියන්නේ අද ඊයේ programming කරන්න ආපු උන්.
හරියට කරොත් ඔක්කොම රොක්ස් වැඩේට ගැලපෙන language එක තෝරාගන්න ඕනේ. නැතුව අරක රොක්ස් මේක රොක්ස් කියා කියා හිටියොත් අනාතයි
මචන්ලා මම ජාවා වලට අලුත්,මම මෙච්චර කල් වැඩ කලේ Visual studio එක්ක,දැන් මට ඒකෙන් වැඩ කරලා පුරුදු වෙලා NetBeans වලින් වැඩ කරන්ඩ ගියාම නිකන් පොයිල් වගේ.Form Design කරන්ඩ ගියාම එපා වෙනවා....
මට දැනගන්ඩ ඕනි මේකයි,ෆෝර්ම් ඩිසයින් කරන්ඩ උඹලා යූස් කරන Layout එක මොකක්ද,Absolute,free,box,card ,flow මෙහෙම Layouts ගොඩක් තියෙනවනේ..අනිත් එක තමා...අපි textbox,form,label,button මේවා යූස් කරද්දි හැම එකටම location,sizes දෙන්ඩම ඕනිද...visual studio වලින් වගේ නිකන් හදන්ඩ බැරිද..මට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරලා දෙනවද...
මම පෙලක් textbox ඇදලා ෆෝර්ම් එකට දැම්මම ඒවා එඩිට් කරන්ඩවත් බෑ...ජාවා හොඳයි කියලා ඒ උනාට ගොඩක් උන් කියන්නේ,අනේ මන්දා

maximize button eka disable karanna wenawa ehema haduwoth.![]()
industrial ekedi ethakota poddak fail machan.. oya hadanne custom application nisa awlak na.. eth business application ekak hadanawa nam responsive une nath nam userta epa wenawa. anika dan resolution size enna enna wadi wena nisa ape application ekama size eken thiyeddi customer ta epa wenawa..ඔව් මචන් , මම maximize button එක disable කරලා , decorate එක false කරනවා.

machan uba java kiyala me allagena dagalanne, Swing ekka. oka den awurudu ganaka indan update ekakwath denne nethi atherala dapu technology ekak. Uba app kiyala adahas karala thiyenne Desktop application witharai. Apps kiwwama, web, desktop, mobile oya okkoma aithi.
ubata desktop application karanna ona nam, swing kiyanne eka widihak witharai, ona nam javafx wage ganin. Web ona nam jsp, javafx, jsf, primeface oya wage ekak ganin. Nethnam angular js hari normal html css web ekak karala backend eka webservice widihata liyala access karapan.
IDE ekak widihata, Netbeans waradak ne. Hebei ubata ona nam eclipse use karala , ekata swing plugin ekak dagena use karapan. Ehemath berinam Intellij wage ekak use karapan.
uba ara andaya aliyage ehen mehen athagala uge heti kiwwa wage ban...![]()














mama nam c# and sql thama
Use javaFX
requirements walata galapenna Language eka select karaganin. Language ekata galapenna project eka hadanna giyoth naanna thamai wenne.

ඒක ඇත්ත මචෝ...ඒත් කේස් එක අපිට මේ ටිකේ ජාවා කරන්නේ,ප්රොජෙක්ට් එක කරන්ඩ තියෙන්නේ ඩෙස්ක්ටොප් ඇප් එකක්,ජාවා වලින්ම,
තෑන්ක්ස් මචන් රෙප්![]()

project ekatanam karanne......java swing walin karanna.......echchara amaru na......
java industrial level ekata yanakota java web yanne.......
ජාවා වෙබ් කිව්වේ J2EE නේ 
තෑන්ක්ස් බන්,Swing නැතුව Desktop App ඩිවලොප් කරන්ඩ හොඳම විදිහ මොකක්ද, උඹ recommend කරන්නේ....