Jayasrilanka

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
බොරු කතා වක් බන් ඕක. :no:
උඹ දන්නෙත් නැතුව බොරුවට පැත්තකින් ඉඳන්
"අයියෝ ඕක බොරු" කියන්න විතරනේ බන් දන්නෙ
උඹට කෙල්ලෝ සීන් මැජික් වගේ පේන්නෙ උඹට එහෙම එකක් සෙට් කර ගන්න බැරි නිසා

අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

:baffled:

මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියි :) මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව. :lol::lol::lol: ඔය වගේ සීන් එකක් මට කලිනුත් වෙලා එදා නම් ගියේ නෑ.

ඒත් නොගිහින් හිටියම මොනවත් හිතයිද දන්නෑනේ. :)

:rofl::rofl:
 
Last edited:

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
අම්මට සිරි සිරාවට.. :rolleyes:
යකෝ ඒ කාලෙ දැනන් උන්නේ නෑ නේ....

ඒකේ කෙල්ලෝ එච්චර නෑ නේ බං..
දෙතුන් දෙනෙක් තමා .. ඉදියේ ඉස්සරත් :baffled:
2015 ගෙට්ටු ගෙදර් එකේ කෙල්ලොම 137ක් හිටියා
මෙහෙමයි ඉතින් ටෝල්ක් කරලා නම්බර් අරන් වැඩේට බහින්න ඕන
නිකම්ම දී ගෙන එන්නෙ නැහැ උන් ;)

මම නම් හෙන කල් ඕකෙ :love:
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    2015 ගෙට්ටු ගෙදර් එකේ කෙල්ලොම 137ක් හිටියා
    මෙහෙමයි ඉතින් ටෝල්ක් කරලා නම්බර් අරන් වැඩේට බහින්න ඕන
    නිකම්ම දී ගෙන එන්නෙ නැහැ උන් ;)

    මම නම් හෙන කල් ඕකෙ :love:

    ට.හිකේ ඒමය.. nick එක මොක :D
    2010/11 විතර බං මාත් උන්නේ
    අපිත් ගාල්ලේ ගෙට් එකක් කරා එක පාරක්..
    ඒකට නම් කෙල්ලෝ දෙන්නයි ආවේ..
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ට.හිකේ ඒමය.. nick එක මොක :D
    2010/11 විතර බං මාත් උන්නේ
    අපිත් ගාල්ලේ ගෙට් එකක් කරා එක පාරක්..
    ඒකට නම් කෙල්ලෝ දෙන්නයි ආවේ..
    උඹ ඇඩ්මීන් කෙනෙක්ද? ;)