jeantet pipe (smokers Only)

chama94

Member
Apr 1, 2011
182
13
0
colombo SL
බම්ප්
මන් ගාව පොඩි පයිප්පයක් :baffled: තියනවා :rofl:
ඒකට දාන්නේනං ඩෝක කියල ජාතියක් :D
හැබැයි ඒක ඔය ලොකු එකට දාල ගැහුවොත් පැයකින් මැරෙනවා :sorry:

:rolleyes::rolleyes::rolleyes::rolleyes:
adooh uba smoke kranawada? :lol::lol::lol::lol:
 
Jan 21, 2010
721
278
0
Italy
මා සතු සල්ලාල දැනුමට අනුව නම් මේ භාණ්ඩේන් ඈශ්, කේ ජි , වගේ දෙයක් ගහනවනම් මහත් පල ආනිශංස ලබා ගන්න පුළුවන්... නිකන් සිගරට් දුම්කොළ දාල ඔය පයිප්පෙට අගෞරව කරන්න එපා බං.. එකෙන්ම.... ඕකෙන් අරව ගැහුවොත් නම් පැය කිහිපයක්ම අභ්‍යවකාශ ගතව සිටීමේ භාග්‍ය ලැබෙනවා සුවර්ම තමයි...:yes::yes::yes::yes::yes::yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif


    මටත් තියන ප්‍රශ්නය ඕකම තමයි බන්
    මගේ ගාවත් එකක් තියනවා
    මටත් ඕකට දාන දුන්කොල හොයාගන්ඩ බැරුවයි ඉන්නේ
    මම සුරුට්ටු දුම්කොළ දාලා බැලුව ඒක චාටර්
    ඔයාට තැනක් සෙට් උනොත් මටත් කියන්ඩ යාළුවා.....................
     

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    I also had one.. There is a shop called "CHking" near Colombo Haber, you can buy whatever you want. They will check your ID and face. Price like Rs.3000 for 27g pack.
     
    • Like
    Reactions: smother

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිහල බෙහෙත් බඩු කඩෙකින් අහපන් :)
    ඕකට දාන්න මොනවා හරි දෙයි එහෙම නැතත් ඔය මොනවා හරි බෙහෙතක් දාලා ටැස්ට් කරලා බලපන් :lol:
    තව එකක් ඔය කෝකෙන් පවුලට අයත් ගස් වර්ගයක් තියෙනවා ලකාවෙ අන්න එක ටිකක් බලපන් මට නම මතක නැ හරියට:nerd:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    OmFg let me ASAP.... um waiting:love::love:

    Bro.. i asked from my friend..
    His father is using a Tobacco brand called "Glance" bought from a duty free shop. He said that same stuff is available in some big liquor stores like Ariyapala. There are several flavors lu..
    If not sometimes he uses cigar tobacco mixed with weed. :P
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Bro.. i asked from my friend..
    His father is using a Tobacco brand called "Glance" bought from a duty free shop. He said that same stuff is available in some big liquor stores like Ariyapala. There are several flavors lu..
    If not sometimes he uses cigar tobacco mixed with weed. :P

    okidoki thanks mate...there is one of ma friend working in a duty free shop.i can buy this thing from there..Thanks a million
    Sas efharisto

    Sounds cool in that "if" part..but I have given up smoking weed :rofl::rofl:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    මා සතු සල්ලාල දැනුමට අනුව නම් මේ භාණ්ඩේන් ඈශ්, කේ ජි , වගේ දෙයක් ගහනවනම් මහත් පල ආනිශංස ලබා ගන්න පුළුවන්... නිකන් සිගරට් දුම්කොළ දාල ඔය පයිප්පෙට අගෞරව කරන්න එපා බං.. එකෙන්ම.... ඕකෙන් අරව ගැහුවොත් නම් පැය කිහිපයක්ම අභ්‍යවකාශ ගතව සිටීමේ භාග්‍ය ලැබෙනවා සුවර්ම තමයි...:yes::yes::yes::yes::yes::yes:

    :):):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මා සතු සල්ලාල දැනුමට අනුව නම් මේ භාණ්ඩේන් ඈශ්, කේ ජි , වගේ දෙයක් ගහනවනම් මහත් පල ආනිශංස ලබා ගන්න පුළුවන්... නිකන් සිගරට් දුම්කොළ දාල ඔය පයිප්පෙට අගෞරව කරන්න එපා බං.. එකෙන්ම.... ඕකෙන් අරව ගැහුවොත් නම් පැය කිහිපයක්ම අභ්‍යවකාශ ගතව සිටීමේ භාග්‍ය ලැබෙනවා සුවර්ම තමයි...:yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඒයින් මම කෙලවර අමා මහ නිවන්සම්පතිය උදාකරගත් නිසා, ගන්ජා ගැසිමේන් වලකී සිටිමි

    ~පරීක්ශන මගින් පෙනීගියේ අපතේයෑම වැඩි බවයි~
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    You may use raw tobacco which you can buy from many shops in ur town.... or thrs a shop in front of MC, called uyana... you can find many brands of tobacco thr
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    00020661.gif


    මටත් තියන ප්‍රශ්නය ඕකම තමයි බන්
    මගේ ගාවත් එකක් තියනවා
    මටත් ඕකට දාන දුන්කොල හොයාගන්ඩ බැරුවයි ඉන්නේ
    මම සුරුට්ටු දුම්කොළ දාලා බැලුව ඒක චාටර්
    ඔයාට තැනක් සෙට් උනොත් මටත් කියන්ඩ යාළුවා.....................

    this is the answer
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Ah.. very nice.. very nice indeed.

    I actually have 4 pipes at home... I rather tend to smoke them on Sundays but stick to Ciggrets during the weekdays cause it's much easier.

    I rather make my own tobacco for smoking rather than buying it, since it's cheaper and you can make your own blend to your liking. Let me write down the method of making it..

    I am not good in Sinhalese., so bear with me and see if you can understand this.

    1. Buy good quality tobacco leaves. You can buy them from the growers in upcountry (if you have a friend there or travel across) or you can buy them from any tuck shop which sells Beatlle.

    2. Take about 10 - 12 fully grown and uncut leaves. Spread them out evenly and then dry them in shade. (never in direct sunlight.. but under a tree or under a portico) (4 days)

    3. Take a clay pot... fill it with Arrack or Whiskey (which ever your prefer) and submerge all the leaves. Close the pot tightly and seal it with clay or dough... whatever that makes sure the air doesn't escape. (1 week)

    4. Take them out after one week... spread them out..and shade dry them. (5 days or till the leaves are dry again)

    5. Repeat no 3

    6. Repeat no 4

    7. Now chop the leaves into small pieces with a help of a VERY sharp knife or a box cutter.

    8. Take another pot.. fill it with "BEE HONEY" .... and submerge them (3 - 4 days)

    9. Take them out... spread them out on a table and shade dry them ( use the table since you don't want "ants" to take your stuff away :) )

    10. After fully dried.. packet them in "easy seal" bags or tins.. and keep them



    10 -12 leaves is usually enough to keep you going for about 1- 1.5 months even if you are a constant hard smoker. This method of making (my method) give a very strong nicotine %, a very sweet taste as well as an amazing aroma that smells more like a perfume :)

    OR ... you can do a quick run through MC and find the stuff to buy which is abso-fucking-lutely expensive.

    I just like my own dope.. so there you go.. I know it will take about 1 month to get the final product. But trust me.. it will be a whole new experience

    Hope this helps mate... and sorry for not jotting down this in Sinhalese which I am shitty at.