rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන් ලා උදව්වක් ඕනා,මම දන්න එකෙක් ලඟ තියනවා Jeep එකක්,ඒකේ ඇවිත් තියෙන්නේ දුනු.man එක Suspension කරලා,තව අළුත් ඇන්ජිමක් තියලා,දැන් මචන් වාහනේ අයිතිය මාරු කරද්දී ඇන්ජිම මාරු කරපු එක පොතට දාන්න මචන් වාහනේ බර එහෙම කිරන්න ඕනෙනේ.දැන් අවුල තියෙන්නේ අර දුනු-Suspension conversion එක owner transfer එකට ප්‍රශ්නයක් වෙයිද කියන එක,ඒක ප්‍රශ්නයක් වෙනවද?? :confused::confused:

    හොඳ වාහන කාපර් කෙනෙක් උත්තර දෙන්නකෝ :yes: :yes:

    බම්ප් පාරක් වත් දෙන්න :D :D
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    MachanLand Rovers Series akak neda coil sprin karanna hadanne ? he he ai vehicle aka gena qwe nette ai ????? ai baya unada custom akata call karawi kiyala ;)
    kkk

    Land Rover akak nam fully modify karana widiha step by step dennam pm akak dpan...
    :P:P
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ova danna ona naha ban. tiyana pothatama nama maru kara ganna. tiyapu engima ganavat, suspension ganavat kaurut balan naha.

    potha alut kara gannama ona nam engine eke vistara vitarak denna. bara wadi wenne engima wenas karapu nisa. suspension gana kata ona naha machan.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජිම පෙට්රෝල් එකක් ඩීසල් වලට හරවල නැත්තම් ඔය තියපු අලුත් එන්ජිමේ එන්ජින් නොම්මරේ මකල පරණ එන්ජිමේ නොම්මරේ කොටාගනින් මචන්. මොනවටද ඕකට තවත් සල්ලි පුදන්නේ ආණ්ඩුවට
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එන්ජිම පෙට්රෝල් එකක් ඩීසල් වලට හරවල නැත්තම් ඔය තියපු අලුත් එන්ජිමේ එන්ජින් නොම්මරේ මකල පරණ එන්ජිමේ නොම්මරේ කොටාගනින් මචන්. මොනවටද ඕකට තවත් සල්ලි පුදන්නේ ආණ්ඩුවට


    menna attatama kala yutu de........!!!!! :yes::yes::yes::yes:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    එන්ජිම පෙට්රෝල් එකක් ඩීසල් වලට හරවල නැත්තම් ඔය තියපු අලුත් එන්ජිමේ එන්ජින් නොම්මරේ මකල පරණ එන්ජිමේ නොම්මරේ කොටාගනින් මචන්. මොනවටද ඕකට තවත් සල්ලි පුදන්නේ ආණ්ඩුවට


    suspension maaru karala duwanna puluwan da??
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    suspension maaru karala duwanna puluwan da??


    suspension gana kaurut balan naha ban. oya taram ova hitanna epa. engine nmb eka hariyata hada gene pothe oyage nama vitarak daganna. wahane jathiya natuwa wena ekak engime tiyanava nam eka ain karala danna. sticker ekak nam galawala danna.

    epamanai. suspension wenas una kiyala evata neethi naha lankave. :yes: