jelly bean දැම්මට පස්සේ anycall රත්වෙනවා

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    Anycall Galaxy S2 (m250)

    url

    මචන් උබලගේ Anycall Galaxy S2 (m250) එකටත් odin එකෙන් jelly bean අප්ඩෙට් කරාට පස්සේ බැටරි කනවද? පොඩි ඇප් එකක් රන් කරත්, ටිකක් වෙලා වීඩියෝ කරත් රත් වෙනාද? :rolleyes: :rolleyes: කෝල් කරද්දි නම් පිච්චෙනවා බන්....... :( :(

    jellybean1.jpg

    පොඩ්ඩක් ගූගල් කරලා බැලුවා.. තවත් උන්ට මේක වෙනවලු...

    එපා වෙනවනේ බන්..
    උබලටත් වෙනවද බන් මේක?

    සොර සතුරෙක්ටවත් වෙන්න නම් එපා..
    :no: :no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මම Official Rom Update එක ආපු දවසෙම දාගත්තෙ බං, කිසි අවුලක් නැනෙ බං, ,,

    උබගෙ Rom එකේ අවුලක් වෙන්න ඇති,, වෙන Rom එකක් දාලා බලපන්....
    මගෙ ICS වලට වඩා Battery තියෙන්වා, Apps 100 ක් විතර දාලා තියෙන්නෙ මම හිතන්නෙ පිටු 11 ක්
    මගෙ නම් ඒ තරම් අවුලක් නැ.. Smart Watch එකත් Connect කරලා තියෙන්නෙ, තව ගොඩක් Apps Services විදියට run වෙනවා, දැනෙන්න තරම් වෙනසක් නැ..

    Call ගන්න වෙලාවට රත් වෙනවා නම් Call Recorder එකක් දාලා තියෙන්වා නම් Remove කරන්න..

    ඕනම calls විතරක් Record කරගත්තා නම් හරි, , , ,:)

    I'm having i9100 / no idea about anicall s2 :/
     
    අඩෙ එහෙමද බන්... :(
     
    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0

    Mageth samsung s2 internation thiyenne rath wena case nam na smooth wada. but battery poddak drain wenawa,oyage battery usage komada. kochchara wela use karanawada. oyage jelly bean wala built num eka mokakda
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මම Official Rom Update එක ආපු දවසෙම දාගත්තෙ බං, කිසි අවුලක් නැනෙ බං, ,,

    උබගෙ Rom එකේ අවුලක් වෙන්න ඇති,, වෙන Rom එකක් දාලා බලපන්....
    මගෙ ICS වලට වඩා Battery තියෙන්වා, Apps 100 ක් විතර දාලා තියෙන්නෙ මම හිතන්නෙ පිටු 11 ක්
    මගෙ නම් ඒ තරම් අවුලක් නැ.. Smart Watch එකත් Connect කරලා තියෙන්නෙ, තව ගොඩක් Apps Services විදියට run වෙනවා, දැනෙන්න තරම් වෙනසක් නැ..

    Call ගන්න වෙලාවට රත් වෙනවා නම් Call Recorder එකක් දාලා තියෙන්වා නම් Remove කරන්න..

    ඕනම calls විතරක් Record කරගත්තා නම් හරි, , , ,:)

    I'm having i9100 / no idea about anicall s2 :/

    ubata mona S2 da:P
    tawama GB neda use karanne :rolleyes:
     
    • Like
    Reactions: ^Night Fury^

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Anycall Galaxy S2 (m250)

    url

    මචන් උබලගේ Anycall Galaxy S2 (m250) එකටත් odin එකෙන් jelly bean අප්ඩෙට් කරාට පස්සේ බැටරි කනවද? පොඩි ඇප් එකක් රන් කරත්, ටිකක් වෙලා වීඩියෝ කරත් රත් වෙනාද? :rolleyes: :rolleyes: කෝල් කරද්දි නම් පිච්චෙනවා බන්....... :( :(

    jellybean1.jpg

    පොඩ්ඩක් ගූගල් කරලා බැලුවා.. තවත් උන්ට මේක වෙනවලු...

    එපා වෙනවනේ බන්..
    උබලටත් වෙනවද බන් මේක?

    සොර සතුරෙක්ටවත් වෙන්න නම් එපා..
    :no: :no:

    Awlak ne putha mgenn. Anycall s2 ekk athe thynne. jb international version updated. 24h hsdpa and sync on. 18 hours wtra normally thyagnna plwn. hsdpa on krla echchara wela thyenawa kynne hndai ithin. Rath wena eka android phones walata normal. android wtrk ne apple unat ehemai.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මචං Anycall වල තියෙන අවුලක් බං ඕක. කස්ටිය මොනවා කිව්වත් Anycall වල hardware නම් අලුත් updates වලට support කරන්නේ නම් නෑ. ඒකයි ගොඩක් වෙලාවට රත් වෙන්නේ. තව දෙයක් තියෙනවා. මාත් GT- I9100 (International Version) දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකකක JB Stock ROM එක විදියට ආවා. අනිකට Stock ROM එක ICS ආව. ඒක නම් අම්බානක් රත් වුනා උඹ ඔය කියලා තිබ්බ විදියටම. ඒ පාර Odin වලින් Flash කරලා Custom Rom එකක් ගැහුවා(JB). ඒ පාර නම් අවුලක් වුනේ නෑ. ඒත් මොඩම් එක වැඩ නැතිව ගියා :no::no: ඊට පස්සේ වෙන එකක් ගැහුවා. Root කරන් දඟලන්න බැරි නිසා unroot කරලා official එක odin වලින් ආයේ ගැහුවා ICS. ඒ පාර නම් කිසි අවුලක් වුනේ නෑ. රත් වුනේ නෑ පොඩ්ඩක්වත්. ගොඩක් වෙලාවට Firmware එක check කරපන්. වෙන රොමක් ගහලා බලපන්. සමහර වෙලාවට රත් වෙන එක නවතින්න ඉඩ තියෙනවා. ඒත් ඉතින් Anycall නිසා නම් කොහොම වෙයිද කියන්න බෑ :no::no: මොකද බං ඒවට software support කරන්නේ නෑ හරියට :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මමත් ඕකට ඔරිජිනල් එස් එල් කේ ජෙලිබීන් රොම් එක ගහලා තියෙන්නේ. I9100 PIT එකත් එක්කම ගැහුවේ කිසි අවුලක් නෑ බං. පැයක් කතා කලත් රත් වෙන්නේ නැ එහෙමටම.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Anycall Galaxy S2 (m250)

    url

    මචන් උබලගේ Anycall Galaxy S2 (m250) එකටත් odin එකෙන් jelly bean අප්ඩෙට් කරාට පස්සේ බැටරි කනවද? පොඩි ඇප් එකක් රන් කරත්, ටිකක් වෙලා වීඩියෝ කරත් රත් වෙනාද? :rolleyes: :rolleyes: කෝල් කරද්දි නම් පිච්චෙනවා බන්....... :( :(

    jellybean1.jpg

    පොඩ්ඩක් ගූගල් කරලා බැලුවා.. තවත් උන්ට මේක වෙනවලු...

    එපා වෙනවනේ බන්..
    උබලටත් වෙනවද බන් මේක?

    සොර සතුරෙක්ටවත් වෙන්න නම් එපා..
    :no: :no:

    Menna mekai mchn hethuwa

    http://www.elakiri.com/forum/showthread.php?t=1571949
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    මචං Anycall වල තියෙන අවුලක් බං ඕක. කස්ටිය මොනවා කිව්වත් Anycall වල hardware නම් අලුත් updates වලට support කරන්නේ නම් නෑ. ඒකයි ගොඩක් වෙලාවට රත් වෙන්නේ. තව දෙයක් තියෙනවා. මාත් GT- I9100 (International Version) දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකකක JB Stock ROM එක විදියට ආවා. අනිකට Stock ROM එක ICS ආව. ඒක නම් අම්බානක් රත් වුනා උඹ ඔය කියලා තිබ්බ විදියටම. ඒ පාර Odin වලින් Flash කරලා Custom Rom එකක් ගැහුවා(JB). ඒ පාර නම් අවුලක් වුනේ නෑ. ඒත් මොඩම් එක වැඩ නැතිව ගියා :no::no: ඊට පස්සේ වෙන එකක් ගැහුවා. Root කරන් දඟලන්න බැරි නිසා unroot කරලා official එක odin වලින් ආයේ ගැහුවා ICS. ඒ පාර නම් කිසි අවුලක් වුනේ නෑ. රත් වුනේ නෑ පොඩ්ඩක්වත්. ගොඩක් වෙලාවට Firmware එක check කරපන්. වෙන රොමක් ගහලා බලපන්. සමහර වෙලාවට රත් වෙන එක නවතින්න ඉඩ තියෙනවා. ඒත් ඉතින් Anycall නිසා නම් කොහොම වෙයිද කියන්න බෑ :no::no: මොකද බං ඒවට software support කරන්නේ නෑ හරියට :dull::dull:

    mehe inna rata harakta kiwwata terenne na kochcharawath...;);)