jelly bean දැම්මට පස්සේ anycall රත්වෙනවා
Anycall Galaxy S2 (m250)
මචන් උබලගේ Anycall Galaxy S2 (m250) එකටත් odin එකෙන් jelly bean අප්ඩෙට් කරාට පස්සේ බැටරි කනවද? පොඩි ඇප් එකක් රන් කරත්, ටිකක් වෙලා වීඩියෝ කරත් රත් වෙනාද?
කෝල් කරද්දි නම් පිච්චෙනවා බන්.......
පොඩ්ඩක් ගූගල් කරලා බැලුවා.. තවත් උන්ට මේක වෙනවලු...
එපා වෙනවනේ බන්..
උබලටත් වෙනවද බන් මේක?
සොර සතුරෙක්ටවත් වෙන්න නම් එපා..